ජනපති මෛත්‍රී විශේෂ ප්‍රකාශයකට සූදානම්..
August 3, 2017 at 8:40 am | lanka C news
ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප්රතාශයක් සිදු කිරීමට නියමිත බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
මහ ඇමති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එදියට පක්ෂ සම්මේලනය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය එහිදී සිදු කරනු ඇති බවත්ය.
පක්ස සංවත්සරය වෙනුවෙන් මුළ කොළඹ නගරයම නිල් පාටින් සරසන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
මම දැනගෙන හිටියෙ නෑ හිටං මම මේ රටේ ජනාධිපති කියල හිටං..
redda ussala puke karagata ganada prakasha karanna yanne?