ජනපති මෛත‍්‍රී විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

August 3, 2017 at 8:40 am | lanka C news
ජනපති මෛත‍්‍රී විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..

ලබන සැප්තැම්බර් මස 02 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ ප‍්‍රතාශයක් සිදු කිරීමට නියමිත බව බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

මහ ඇමති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ එදියට පක්‍ෂ සම්මේලනය පැවැත්වෙන බවත් ජනාධිපතිවරයාගේ විශේෂ ප‍්‍රකාශය එහිදී සිදු කරනු ඇති බවත්ය.

පක්‍ස සංවත්සරය වෙනුවෙන් මුළ කොළඹ නගරයම නිල් පාටින් සරසන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

92 views

14 Comments to “ජනපති මෛත‍්‍රී විශේෂ ප‍්‍රකාශයකට සූදානම්..”

  1. Loku Malli says:

    මම දැනගෙන හිටියෙ නෑ හිටං මම මේ රටේ ජනාධිපති කියල හිටං..

  2. David Milli-Banda says:

    redda ussala puke karagata ganada prakasha karanna yanne?