ජනපති මෛත‍්‍රී විශ‍්‍රාම ගැනීමට සූදානම් වෙයි… විශ‍්‍රාමික නිල නිවස අනුමත කර ගනී..

October 16, 2019 at 10:00 am | lanka C news
ජනපති මෛත‍්‍රී විශ‍්‍රාම ගැනීමට සූදානම් වෙයි… විශ‍්‍රාමික නිල නිවස අනුමත කර ගනී..

එළැඹන 17 වැනිදා පත්වන නව ජනාධිපතිවරයාට ඉඩ දී වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශ‍්‍රාම ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටී.

ඒ අනුව විශ‍්‍රාමික ජනාධිපති වූ පසු තම නිල නිවස ලෙස දැනට භාවිත කරන නිල නිවසම භාවිතය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය ලබා දී ඇත.

එමෙන්ම මෛත‍්‍රිපාල සිරිසේන මහතාට විශ‍්‍රාම යාමෙන් පසුම විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබා දිමටද අනුමැතිය හිමිව තිබේ.

මෙම කැබිනට් පත‍්‍රිකාව ඉදිරිපත් කරන ලද්දේ මුදල් අැමති මංගල සමරවීර මහතා විසිනි.

44,033 Viewers

22 Comments to “ජනපති මෛත‍්‍රී විශ‍්‍රාම ගැනීමට සූදානම් වෙයි… විශ‍්‍රාමික නිල නිවස අනුමත කර ගනී..”

  1. eyi yako polonnaruwata gihin kumburu kotanawa kiwwa neda?????rata kapu kalakanni desaplakayo padi,nadi, widesa gaman yanawahana, nomile hemadeyakma labagena pension giyama araksaka batayo, padi malliga denna tharamata ape rata danawathda?? MUN YANTHAM S.S.C. KARAYO …. munta mokuth denna epoooooooooooo. pension niwasa kapapiyo. wasara38 SEWAYAKALA RAJAYE SEWAKAYEKUTA DENNE MONAWADA YAKO. THOPATA HENA WADEEWA,

  2. Nelum says:

    උන්ගේම සල්ලි උන්ම බෙදාහදා ගන්නේ පුදුම එකමුතුකමකිනි..ස්වාධීන වන්නේ ඒ නිසාය

  3. සිංහයා says:

    මේ දවස්වල සමාජ මාධ්‍ය වල සිරිසේන ජනාධිපති ගැන බොහොම සංවේදී පෝස්ට් යනවා.මේ වගේ ජන අනුකම්පාව ගන්න විදියේ නිව්ස් යනවා. මෙයා සත පහකට විශ්වාස කරන්න එපා. මධ්‍යස්ථව ඉන්නවා කියල පෙන්නල ජනාධිපතිවරණ ඡන්ද දිනය කිට්ටු කරල සජියට වාසි වෙන විදියෙ ගොන් ප්‍රකාශයක් කරන්න ඉඩ තියනවා. මට නම් හිතෙන්නෙ මේ කරන්නෙ ඊට පූර්ව සූදානම් වීමක්. දැන් මේ දවස්වල ජන හදවත් වල අනුකම්පාව ගන්න වැඩ පිළිවෙලක් දියත්වෙනවා.මේව දකින ගොඩක් අයගෙ හිත්වල තිබුන පරන දේවල් අමතක වෙලා අනේ අපොයි පව් මේ මනුස්සයා කියන තැනට පත්වෙලා.

    • vishnu says:

      මටත් සැකයක් තියෙනව මේ මල පෙරේතය
      අන්තිම දවස් දෙක තුනේ මොකක් හරි
      අංචියක් අදියි කියල

      • Saradiel says:

        බලයට පැමිණි දා සිට කලේ අපේ මව් බිම අගාදයට ගෙනයාමයි එවැනි නිවට අපතයන්ට අපේ රටේ ජනතාවගේ බදු මුදලින් විශ්‍රාමික වැටුප් ,නිල නිවාස ලබා දෙන්නේ කුමක් සදහාද ? රට ජාතිය බේරාගත් රණ විරුවන්ට විශ්‍රාමික වැටුප් නොගෙවන මේ ආණ්ඩුවේ පාලකයින්ට කුමකටද විශ්‍රාමික වැටුප් ?
        රටේ මංකොල්ලා කාපු මුදල් මදි වෙලාද ? මේ කපටි දේශපාලකයින්ට විශ්‍රාමික මුදල් ගෙවීමේ පනත් අහෝසි කලයුතුයි

    • ගිගිරි says:

      ඇත්ත. මොකක් හරි උප්පරවැට්ටියකට අර අඳින බවයි ප්නෙන්නෙ.ප්‍රවේසම් වීම නුවණට හුරුයි

      • JOHN says:

        පොළොන්නරුවේ සරල මිනිසාට තියන තන්හාවක හැටි …තියන නිවෙස් මදි වෙලාද ?

      • Rata Wenuwen says:

        අප්පයා ගැන කිසිම විස්වාශයක් නැත. ආප්පයා ආප්පයාමයි

  4. ranjan says:

    ශ‍්‍රී ලංකාව මේ වනවිට අත්පත් කරගෙන ඇති සියයට 03 ක පමණ ආර්ථික වර්ධන වේගය තවදුරටත් පැවතිය හොත්, මෙරට ආර්ථිකය දෙගුණයකින් වැඩිවීමට තවත් වසර 23 ක් ගතවනු ඇතැයි ලෝක බැංකුව අනුමාන කරනවා. ඒ කියන්නේ, ෆුට් සයිකලේ තියෙන මිනිහට මෝටර් සයිකල් එකක් ගන්න, බයිසිකල් එකක් තියෙන මිනිහට ත්‍රීවිල් එකක් ගන්න, ත්‍රී විල් එකක් තියෙන මිනිහට ඇල්ටෝ එකක් ගන්න , ඇල්ටෝ එකක් තියෙන මිනිහට විට්ස් එකක් ගන්න අවුරුදු 23 ඉන්න ඕන. ඉතින් ඕකට මොකටද අපිට ආණ්ඩුවක් තියෙන්නේ.

  5. මඩයා says:

    සරළ එතුමා කැමති ඇති ඕක නොගෙනම විශ්‍රාම යන්න. නමුත් ඒක සම්පුදායට හරි නැහැනේ ඒකයි ගන්නවා ඇත්තේ. අනෙක එතුමා නැති කාලෙක නෝනා මහත්මිය අසරණ වෙනවානේ පොළොන්නරුවේ තනියම. නැද්ද මං අහන්නේ. කොහොමත් එතුමා රටට කල සේවයට ඒක දෙන්නම වටිනවා

  6. HENA says:

    උන්ගේම සල්ලි උන්ම බෙදාහදා ගන්නේ පුදුම එකමුතුකමකිනි..ස්වාධීන වන්නේ ඒ නිසාය

    ara nila niwasa epa kiyagena awa sarala janapathiya wenna htiya eka neda…

    mekun wagema ..sajja. yanna hadanneth mandi epa..pare innawa kiyala…. nodokin rata kana , rata rawatana…. sakkili deshapalu haththa

    • උකුස්සා says:

      පොළොන්නරුවේ සරල ගොවිපුතා මුළු රටේම ධනය විනාශ කරලා .මහා බැංකුව මහදවල් මංකොල්ලා කන හැටි බලන් ඉදලා දැන් තවත් ගෙවල් ඉල්ලනවා මහජන බදුමුදල් කොල්ලා කෑමට ….යන යකා යන්නේ කොරහත් බිදගන ලු ..දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප් ගෙවීම නතර කල යුතුයි

  7. ජිනදාස says:

    මේක තමයී මංගලය කිව්වේ ජනාධිපතියා උන්ගේ පැත්තේ කියලා. කැබිනෙට්ටුවේ ඉන්න හැත්තගේ අම්මලා තාත්තලාගෙන් උන්ට ලැබිච්ච සල්ලි වෙන්නැති මුන් බෙදන්නේ. මුන්ට හෙන හතම වැඩියන් හොර හැත්ත

  8. බන්ඩා says:

    මතකද? චන්ද්‍රිකා විශ්‍රාම යනකොට කැබිනට් එක ලවා එයාට පුද්ගලික නිවසක් හදා ගන්න පාර්ලිමේන්තුව අසල අක්කර දෙකක් නොමිලේ වෙන්කර ගත්තා. ජනාධිපති අරමුදලින් රැපියල් කෝටි ගනනක් සුසන්තිකා සභාපතිත්වය දරන පදනමකට වෙන්කර ගත්තා. මහින්ද බලයට ආ විගස ඒ සියල්ල අහෝසි කලා. පොලොන්නරුවෙ ඉදන් පාලනය කරනවා කිව්ව සිරිසේන දැන් කැබිනට් එක ලවා මේ කරල තියෙන්නෙ චන්ද්‍රිකා කලාට වඩා ලොකු තක්කඩි කමක් හොරකමක්. සිරිසේන යහපාලනය කොරන්න හදා ගත්ත ජනාධිපති නිල නිවස ගෙවල් දෙකක් එක් කරලා කෝටි සියයකට වඩා වියදම් කරලය් හදා ගත්තෙ. එවැනි අධික මිලැති අධි ආරක්ෂිත අති සුකෝපභෝගී නිවසක් විශ්‍රාම යන ජනාධිපතිට කොටා ගන්න කිසිම අයිතියක් නැහැ.

  9. මහ හොරා says:

    මෙයාට හොඳට දුරදිග පේනව. තනතුරට පත්වෙද්දිම ජනපති හෝ අගමැති නිල නිවාස වන කොටුව ජනපති මැදුර හෝ අරලියගහ මන්දිරය තෝරා නොගෙන ඇමති නිල නිවාස දෙකක් එකතු කරල විශාල මන්දිරයක් හදාගෙන එහා වාසය කලා. ඒක අර තනතුරු වලට අයත් නිල මන්දිරයක් නොවන නිසා දැන් විශ්‍රාමික ජනපති ලෙසත් එහිම ඉන්නව. කොහොමද ටිකිරි මොලේ. මේ නිල නිවසේ අර මන්දිර දෙකටම වඩා පහසුකම් තියනව. නියම සූත්තර පුංචා.

  10. Nuwan says:

    Yakaage neethiyakne eeka, Mokaada anumatha kale… Parayata mona bambuwatada? Hena gahanna one

  11. Ab says:

    My 3 thought u are simple fellow who loves to e live in peaceful environment like polonaruwa. So u have changed your taste now. Knowing u man I think u are up to something. Only time will tell.

  12. Dp says:

    මේත් මන්දීර එපා කියපු එකෙක් තමයි ..

  13. Gamaraala says:

    Maranin pasu Malaperetha aathmayak labala oya gedarama ipadewa! Thanha jaayathi soko!

  14. පිිහි ඇනුම් සහ රට ජාතිය ගොනාට අන්ඳා රට නැත්තට නැතිකලා තවත් ඉවර නෑ මැරෙනකනුත් කන්න පාර හදාගෙන දහස් ගනන් මිනිස්සුන්ට දවසට වේලක් වත් නැතිතරම් – හිතෙන්නේ නැද්ද මම මහා පවුකාරයෙක් කියා.. දැනට එහෙම නොසිතෙයි නමුත් දවසක හිතෙයි එදාට…..

  15. asdfg says:

    oya cabint paper eka awalangu karala oka oken elwanna ona paraya.
    anthima dwas tike mona jogiyak nataida danne na.

  16. TNA says:

    muuta hena hatama wediyan

Main News