ජනපති මෛත්රී විශ්රාම ගැනීමට සූදානම් වෙයි… විශ්රාමික නිල නිවස අනුමත කර ගනී..
October 16, 2019 at 10:00 am | lanka C news
එළැඹන 17 වැනිදා පත්වන නව ජනාධිපතිවරයාට ඉඩ දී වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා විශ්රාම ගැනීමට කටයුතු සූදානම් කරමින් සිටී.
ඒ අනුව විශ්රාමික ජනාධිපති වූ පසු තම නිල නිවස ලෙස දැනට භාවිත කරන නිල නිවසම භාවිතය සදහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුමැතිය ලබා දී ඇත.
එමෙන්ම මෛත්රිපාල සිරිසේන මහතාට විශ්රාම යාමෙන් පසුම විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් ලබා දිමටද අනුමැතිය හිමිව තිබේ.
මෙම කැබිනට් පත්රිකාව ඉදිරිපත් කරන ලද්දේ මුදල් අැමති මංගල සමරවීර මහතා විසිනි.
My 3 thought u are simple fellow who loves to e live in peaceful environment like polonaruwa. So u have changed your taste now. Knowing u man I think u are up to something. Only time will tell.
මේත් මන්දීර එපා කියපු එකෙක් තමයි ..
Maranin pasu Malaperetha aathmayak labala oya gedarama ipadewa! Thanha jaayathi soko!
පිිහි ඇනුම් සහ රට ජාතිය ගොනාට අන්ඳා රට නැත්තට නැතිකලා තවත් ඉවර නෑ මැරෙනකනුත් කන්න පාර හදාගෙන දහස් ගනන් මිනිස්සුන්ට දවසට වේලක් වත් නැතිතරම් – හිතෙන්නේ නැද්ද මම මහා පවුකාරයෙක් කියා.. දැනට එහෙම නොසිතෙයි නමුත් දවසක හිතෙයි එදාට…..
oya cabint paper eka awalangu karala oka oken elwanna ona paraya.
anthima dwas tike mona jogiyak nataida danne na.
muuta hena hatama wediyan