ජනපති මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා තියු අත්දෙක කපා දාන්න හිතෙනවා..- බස් ගැමුණු

March 3, 2017 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා තියු අත්දෙක කපා දාන්න හිතෙනවා..- බස් ගැමුණු

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන වෙනුවෙන් බෝධි පූජා තියු තම අත් දෙක කපා ගන්න හිතෙන බව සමස්ත ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සයිටම් ආයතනයේ දෙමාපිය සංගමය විසින් මරදානේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.

සයිටම් දෙමාපිය සංගමයට විකල්ප දෙමාපිය සංගමයක් සමග ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවක් සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ජනවාරි 08 ජයග‍්‍රහණය වෙනුවෙන් මූලාකත්වය ලබා දුන් පුද්ගලයෙකු ලෙස එදා මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා සිය ගණනක් තියු තමනට දැන් එම අත් දෙක කපා දමන්නට සිතෙන බවයි.

26 views

19 Comments to “ජනපති මෛත‍්‍රී වෙනුවෙන් බෝධි පූජා තියු අත්දෙක කපා දාන්න හිතෙනවා..- බස් ගැමුණු”

  1. Pachaya says:

    You better cut off your “SET EKA “

  2. pus gemunu says:

    Deka Deka thiyena serama kapaganin. Kaalakanniya.

  3. Nandasoma says:

    ඉතින් හිත හිත ඉන්නකම් කපා ගනින්කො බන් අත් දෙක විතරක් නෙමෙයි ඛෙල්ලත් එක්කම.

    ඡන්දෙ දුන්නු එවුන් සේරම බෙලි කපා ගනියව්!

  4. ravana says:

    තොගේ බෙල්ල කපා දා ගනින්

  5. Dushantha says:

    බල්ලම කපා ගෙන මෑරියන් මූසලයා. එතකොට අඩු තරමෙන් ලන්කාවෙ බස් මගියන්ටවත් සෙතක් වෙයි.

Main News