ජනපති මෛත්‍රී සතුටු කරන්න පොලොන්නරුවට ක්‍රිකට් පිටියක්…
November 24, 2017 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන් මහතා සතුටු කිරීම සදහා පොලොන්නරුවේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
හම්බන්තොට ක්‍රිකට් පිටියක් ඉදිකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සිදු වූ දෙයම මෙමගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
අද තවත් මෙරටට ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩිංගන උවමනා නැති බවත් කී ඇමතිවරයා මේ සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවද කීය.
තවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි ඇතිකිරීමට වඩා අවශ්‍ය වන්නේ මෙරට පාසැල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවීම සදහා ක්‍රීඩාංගන ඇති කිරීම යයිද ඔහු වැඩි දුරටත් එහිදී පෙන්වා දුන්නේය.
Kathawa aththa
මැ.කෝ. පිතා වනවනා බොලේ පොලිස් කොරනවා. දැන් බොලේ හැම ගිහින් මාර දුකෙන් ඉන්නේ.
මැ.කෝ. පිත්ත වනවනා බෝලේ පොලිස් කොරනවා. දැන් බෝලේ හම ගිහින් මාර දුකෙන් ඉන්නේ.පයිසර් ගේ බොලෙත් දාලා කොමිටියම එක අල්ලනවාලු. ඇදෙනවා දොරේ. අම්මපා පිට්ටනි හදන්න.
Arjuna , Well said. At least in this regard you speak sense.Be brave and keep it up.
Gon Sira Newei Pissu Sira…….!!!