ජනපති මෛත්‍රී සහ මන්ත්‍රී විමල් වීරවංශ අතර විශේෂ හමුවක් ජනාධිපති නිල නිවසේදී..
October 9, 2017 at 1:20 pm | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ජාතික නිදහස් පෙරමුණ අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති නිල නිවසේදී පැවැත්වීමට නියමිතය.
අනිද්දා (11) පස්වරුවේ එම සාකච්චාව පැවැත්වෙන බව ජතික නිදහස් පෙරමුණේ ලේකම් ප්‍රියන්ජිත් විතාරණ මහතා සදහන් කරයි.
ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා තම පක්ෂ විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම සාකච්චාව පැවැත්වෙන බවද ඔහු සදහන් කලේය.
ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයින් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
Three wheel ekeda yanne ??
na ban pick me eken
ko me siriseena
යෝජිත බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහි සියළු බලවේග නිහඬකිරීමේ තැතක් වගේ.
දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේත් ඇමරිකාවට ගෙන්වා ගත්තේ මේ කුමන්ත්රණයේම කොටසකටද කියලා සැකයි.
Appa denna hadanne.
Aappaya kapatiya, rata kaala wamaaranna yanne. Okath ekka kathaa karalanam man hithanne nee prathipalayak thiyeyi kiyala.
Oya satha kiyana dewal satha pahakata wiswasa karanna epa wimal…..anidda kiyai mama ehema kathawak kale naha kiyala.
Toyyo tikak chooooon vela thiyenne, gon comments theka thunak daala.
This is going to be very costly mistake of Wimal.
The meeting will help Sirisena to portrait himself as great democrat.
Damned true.
It is unwanted
Not at all beneficial for Wimals paRty and for the whole SrilANKA
Toyiyo form wela. weli weli innakota mehema news ekak dakkama chun wenawa thamai…
pahugiya dawaswala Nelum mawathata weddagena nehellu. pohttuwen gelawenna yanakota ,nettewath ellenna balanawa ethi.
Dear all, please remember that the meeting is going to take place on the request made by WW but not as President wants. WW will point out major issues that are unwarranted to our country to the President where he cannot say he not aware….
මෙක පිටුපස සිටින්නේ CIA සහ රෝ සන්විදාන.
මීට CIA අකුරු වල තේරුමවත් දන්නෙ නැති බයියෝ
අපෝ විමලයා,, වද්දගන්න එපෝ