ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ නිවසට යයි.. සාකච්චා… එකට ආහාරත් ගනී..

August 25, 2018 at 11:20 am | lanka C news
ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ නිවසට යයි.. සාකච්චා… එකට ආහාරත් ගනී..

අභවප‍්‍රාප්ත ටියුඩර් චන්ද‍්‍ර රාජපක්‍ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට මැදමුලනේ පිහිටු මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිවසට මීට ටික වේලාවකට පෙර ගියේය.

දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, හිටපු කතානායක චමල් රාජපක්‍ෂ යන මහත්වරුන් සමග ටික වේලාවක සුහද කතාබහක නිරතව තිබේ.

මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී පෙන්වා දී ඇත්තේ ඊයේ දිනයේ කටයුතු ආරම්භ කරන ලද විශේෂ මහාධිකරණය දේශපාලන මුහුණුවරක් ගෙන ඇති බව මතයක් ඇතිව තෙබන බවයි.

තම දෙඅත් බැද ඇති බවට එහි සභාපති විනිසරු විසින් කරන ලද ප‍්‍රකාශය නිසා එය තවත් තහවරු වන බවද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

ඒ සම්බන්දයෙන් තමන් සොයා බලන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එහිදී සදහන් කර ඇත.

ජනාධිපතිවරයා එහි යන අවස්ථාවේදී ඇමති විජේදාස රාජපක්‍ෂ මහතාද එහි සිටියේය.

ජනාධිපතිවරයා එහිදී හිටපු ජනාධිපතිවරයා සමග උදෑසන ආහාරයද ලබාදෙන ඇති බවද වාර්තා වෙයි.

108 views

23 Comments to “ජනපති මෛත‍්‍රී හිටපු ජනපති මහින්දගේ මැදමුලනේ නිවසට යයි.. සාකච්චා… එකට ආහාරත් ගනී..”

  1. david milibanda says:

    All said and done, the respect Mahinda showed when Chamal walked in is most exemplary to the whole nation.
    Masses have something to learn.

    That action accounts for another additional 10-15% votes from the masses into MR’s vote bank.

    MS just ceased an opportunity he was looking for at the expense of Late Tudor Chandra Rajapakshe.
    I am only glad that PUP Namal did not poke his head there and was not seen around.

  2. Helaya says:

    Dear All

    If you love this country please bless the unity….Do not enjoy gallery politics by blaming each other…

    We should get together / We should strengthen Each other and should defeat common enemy of the country…

    Good job president after long time…..Congratulation… You belongs to this club not western lumpan club…

  3. Wajira says:

    දෑත ‌ද‌ෙපය දිග හැර ඉද ගත්තා ම තාමත් රජ්ජුුුුුුුුරැවෝ මහින්දම තමයි !!!

  4. kith says:

    anay Mahinda mawath ratath beraganna kiwwada?

  5. Bogala Saundiris says:

    Poddak molaya pedeegana ena bawak penennata thibe. Ohoma yan. Ohoma yan !

Main News