ජනපති යන එන පාරේ මිරිහානේ කිරිපිටි පෝලිම තවත් වෙනසක් කරයි..
February 18, 2022 at 9:20 am | lanka C news
දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගමක නුගේගොඩ මිරිහානේ පිහිටි ශාඛාවෙන් කිරි පිටි නිකුත් කිරීම තවදුරටත් සීමා කර තිබේ.
මේ දිනවල එම ශාඛාවෙන් කිරිපිටි නිකුත් කරන්නේ උදෑසනක් හයයි තිහේ සිට අටයි තිහ පමණ වන තෙක් පැය දෙකක පමණ කාලයක් පමණි.
පසුගිය දෙසැම්බර මාසයේදී මෙම කිරිපිටි පෝලිම ජනාධිපතිවරයා දැකීමෙන් පසු පොලිසියට දුන් උපදෙස් මත පොලීසිය විසින් මැදිහත්වීමෙන් ටෝකන් ක්රමයක් හරහා නිකුත් කිරීම සිදු කලේය.
Oka wahala danman iwarai…
ඔය සමාගමට කිරිපිටි හැදීම තහනම් කලානම් වැඩේ ගොඩ. ප්රතිගාමී ක්රියාකාරකමක්. වහාම නවතමු.
👍🌹👍
THAT STRATOGY TOO WILL BE POSSIBLE
උතුමන්ට පෙනෙන්න ඔය හිඟන හැත්ත හිතාමතාමයි ඔතන පෝලිමේ ඉන්නෙ. අල්ලලා රිමාන්ඩ් කරන්න තියෙන්නේ. මේ ආණ්ඩුව හොඳ වැඩි. තදට ඉන්න ඕනැ.
Sisil thamuse inne awasthaawadi deshapaalakayange peththeda.minissu aasawata innawada polim wala. Duk vidina minissunge peththe hita gannawa supiri horunta kade yanawata wada
රටේ මහ එකාට මිනිස්සුන්ගෙ දුක පෙන්න ඕන. මිනිහගෙන් ඕක වසං කරන එක නෙමේ කරන්න ඕන
කිරි බොන එක තහනම් කලානම් හරි.
🌷👍🌷
Are queues allergic?
අපරාදෙ කියන්න බෑ පුරහ්න වලට ටක්කෙටම හරියන විසදුං උත්තර එමටයි
.”” උදා:- ටැංකිය පිරෙන්න පැට්ටෝල් ගැහුවාම ඉංදන හිඟ වේ . “”
ඉතිං කවුද කියන්නෙ මෙහෙම අය ඉන්න රටක් දිඋනු කොරන්න බෑ කියල .
If this is a very big issue, why not move this to a new place.