ජනපති යන එන මිරිහාන පාරේ කිරිපිටි පෝලිම පොලිසියෙන් නවත්වයි…
December 30, 2021 at 3:00 pm | lanka C news
නුගේගොඩ මිරිහානේ පිහිටි දේශීය කිරිපිටි අලෙවිසැලක වෙළඳාම සීමා සහිතව සිදු කරන්නැයි පොලීසිය විසින් උපදෙස් ලබාදී ඇත.
එම මාර්ගයේ ජනාධිපතිවරයා නිතරම ගමන් කරන නිසා මාර්ගය අවහිර වන බැවින් මේ ආකාරයට වෙළදාම කරන්නැයි පොලීසිය උපදෙස් දුන් බව එහි පෝලිමේ සිටි අය කියා සිටිති.
පවතින කිරිපිටි හිගය හේතුවෙන් කිරිපිටි වෙලදසැල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වී තිබේ.
ඔය පොලිම් වල ඉන්නෙ ජෙප්පො බොරුවට රජය අපහසුතාවෙට පත් කරන්න. ගහල පන් නන්න තිබ්බෙ ඔකින්ව. 69 ලක්ශෙට ඔනේ තරම් කිරි පිටි තියෙනව කිසිම ප්‍රශ්නයක් නෑ.
Minissu polimwala inne kanna dewal ganna nisa me rate kema bima tahanam kala yutui.
පෝලිම් යුගය අවසන් කල ජනපතිදුන්ට ජය වේවා.
මාධ්‍ය පච වවනවා. මිනිස්සු පෝලිමේ පැය ගනන් නොතිය බඩු තියෙන ගානට ටෝකන් දෙන්න කියල. එතකොට පෝලිමේ පැය ගණන් ඉඳලා හැරිලා යන අය අඩුවෙනවා. එක් අයෙක් ගන්න පැකට් ගාන කලින් කියන්න බැරි නිසා හරියටම තිතට ටෝකන් දෙන්නත් බෑ. ඒත් වඩා කාර්යක්ෂම ක්‍රමයක්. පීඩාවට පත්වෙන පිරිස අඩුවෙනවා. මුලින් ආපු අයටත් රස්තියාදුව අඩුයි
This is the most stupid decision of oota. the unrest of the People will be aggravated by this decision.