ජනපති රකින්න රනිල්ගේ ආණ්ඩුවට එක්විය යුතුයි..- ශ‍්‍රීලනිප පිරිසක් අලුත්ම තියරියක් හදාගනී.. ජනපතිටත් බලපෑම්..

December 16, 2018 at 9:20 am | lanka C news
ජනපති රකින්න රනිල්ගේ ආණ්ඩුවට එක්විය යුතුයි..- ශ‍්‍රීලනිප පිරිසක් අලුත්ම තියරියක් හදාගනී.. ජනපතිටත් බලපෑම්..

රනිල් වික‍්‍රමසිංහ මහකාගේ අගමැතීත්වයෙන් යුතු ආණ්ඩුවට එක් විය යුතු යයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමේ කිහිප දෙනෙකුම යෝජනාව කර තිබේ.

පක්‍ෂයක් ලෙස එම තීරණය නොගන්නේ නම් තනි තනිව හෝ ආණ්ඩුවක් සදහා එක් විය යුතු බව ඔවුනගේ අදහසයි.

එසේ ආණ්ඩුවට එක් විය යුතු හේතු ලෙස ඔවුන් සදහන් කර ඇත්තේ දෙමල ජාතික සන්ධානයේ බෙදුම්වාදී ඉල්ලීම්වලට යටවි බහුතරය මාදා ගැනීමට කිසිවෙකුට ඉඩ දිය යුතු නැති බවත්, කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයා එජාප ඇමති පිරිසක් මැදි තනි වීමට ඉඩ දිය නොහැකි බවත්ය.

කෙසේ වෙතත් මෙම ඉල්ලීම සදහා ජනාධිපතිවරයාගෙන් මෙතෙක් පිලිතුරක් ලැබී නැති අතර අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දීමෙන් පසුව තව දුරටත් සාකච්චා කිරීමට නියමිතව තිබේ.

64 views

24 Comments to “ජනපති රකින්න රනිල්ගේ ආණ්ඩුවට එක්විය යුතුයි..- ශ‍්‍රීලනිප පිරිසක් අලුත්ම තියරියක් හදාගනී.. ජනපතිටත් බලපෑම්..”

  1. ABN says:

    මෙච්චර කල් අවුරුදු 3 හමාරක් ජනපතිගේ අත ශක්තිමත් කරාද?
    එහෙනන් මහින්ද එන්න ඕනෙ නැහැනේ?

  2. indunil says:

    thitha aththa……………..

  3. Nandasoma says:

    ශ්‍රී ලංකා කාරයො නිසා තමයි රනිල්ට බහුතරය ලැබෙන්නෙ…..!

    නැත්නම්, ඉන්මනින්ම ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන්…..!!

  4. sathya says:

    Ranil, dont trust these betrayers. Try to be only with the UNP/UNF members/Ministers.

    • යුක්තිය says:

      රනිල්ට නම් බෑ,දෙමලෙක් හරි හම්බයෙක් හරි ට්‍රයි කරපු එකක් හරි ගිහිල්ල තියන බව පේනව යූඑන්පී සත්තු ටික දැක්කම…!

  5. L. Su Silva says:

    SLFP ekata nemei yanna uvamanawa. Me eka ekata tahwa tika tika keema pinisa pamani. atta janathawata kisima palak netha. Dumia wagema aya thamai me. Dumiyata menama meyalatath ekatama yama rajuge aradhanawa lebee thibe

  6. Love nature says:

    ආඩි හත්දෙනාගේ කැද හැලිය වේවි

    • Analyst says:

      It is a plan to prevent Mahinda or any other suitable member of his party getting the Leader of opposition post . Let those power crazy S.L.F.P. fellows join the Ranil’s unpopular government own their own individually, but not as a party. Take a lesson from the results of the last local Elections.

  7. Brahma says:

    Ko ban ara Siraa kiyapu paya ?
    Dan hawaswennath una

  8. යුක්තිය says:

    ඒ පැත්තෙ ඉන්න හොද මිනිස්සු, විජයදාස,සේනානායකල වගේ අයට මේ පැත්ත හදල දෙන්න….! වුර්කය ඔහොම ඉදල චන්දෙන් පස්සෙ එන්න බලයි…පර බල්ලට දැම්ම පොල්ලක් අරං තියන්න….” අපි පිලිගන්නව කොහොමත් විජයදාසව,වසන්තගෙ උනත් තත්වෙ පිලිගන්න අපිට පුලුවන්…! හොද තීරන ගත්ත ඒ මනුස්සය ආපස්සට හැරැනත්…! මහින්ද මහත්තයයි,ජනාධිපති පවා අන්තිමට ඒ තීරනයට ආවනේ….!

  9. parakum says:

    What goes up must come down, the founder of this KODIVINA party broke away from UNP not to develop the country, but to AVENGE the UNP for not giving the Premiership to him. If we were to go forward SLFP must disappear from Srilankan politics. We had enough of MERRY WIDOWS & LOOTERS from this party ruling us.

  10. semana says:

    අනේ මහත්වරුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියන්නේ හොද කොන්දක් තියෙන මහත්මයෙක් කියලා එතුමා ඔප්පු කළා. ඒ මහතාගේ මූනේ දැලි නොගා, රට කන්නන්ට එකතු වෙනු වෙනුවට පිටින් ඉදන් ඉතුරු ටිකත් ඔය යූ එන් පියට නාගන්න දීල පසුවට හොද චන්ද පදනමකට යන්න බලන්න. අැමතිකම් පස්සෙ ගියොත් අනිවාර්යයෙන්ම ජනතාව ඊලග සැරේට නියම සැලකිම කරයි ඔබලාට මිට පසුව ගෙදරම ඉන්න. රට වෙනුවෙන් දැන්වත් නිවැරදි තීරණයක් ගන්න බලනවා මිසක් බඩගෝස්තරේ ටිකකට හරි අයින් කරනවලා…… කියල වැඩක් නෑ මේ යක්කු නම්………

Main News