ජනපති රටම විනයවත් කරමින් සිටී.. හමුදා ආචාර පෙලපාලියට ජනපතිත් හිස නමා ආචාර කරයි.. සමාජ ජාලාවල මල්වැසි..

November 20, 2019 at 6:25 am | lanka C news
ජනපති රටම විනයවත් කරමින් සිටී.. හමුදා ආචාර පෙලපාලියට ජනපතිත් හිස නමා ආචාර කරයි.. සමාජ ජාලාවල මල්වැසි..

ජනාධිපති ගෝටාභට රාජපක්ෂ මහතා රාජකාරි ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වන ලද හමුදා ආචාර පෙළපාලිය පිලිගනිමින් ජනාධිපතිවරයා විසින්ද හමුදා ධජවලටද ආචාර කලේය.

අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා විසින් පෙලපාලියට ආචාර කරනු දක්නට ලැබිනි.

මේ සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි ඔහුට ඉතා උණුසුම් ප්‍රතිචාරයන් පලවෙමින් ඇත.

313 views

34 Comments to “ජනපති රටම විනයවත් කරමින් සිටී.. හමුදා ආචාර පෙලපාලියට ජනපතිත් හිස නමා ආචාර කරයි.. සමාජ ජාලාවල මල්වැසි..”

  1. good says:

    අපි දීර්ඝ කාලයක් තිස්සේ හදවත පතුලෙන් ඉල්ලාසිටි මහා පෞරුෂයක් සහිත නායකත්වයයි නෙලුම් පොහොට්ටුවෙන් මේ නැඟෙන්නේ. ජයවේවා!

  2. good says:

    අපි දීර්ඝ කාලයක් තිස්සේ හදවත පතුලෙන් ඉල්ලාසිටි මහා පෞරුෂයක් සහිත නායකත්වයයි නෙලුම් පොහොට්ටුවෙන් මේ නැඟෙන්නේ. ජයවේවා!

    yaya wewa..mage ratata..

    mage ratata dalada himi pihitai…

  3. Love nature says:

    “සිංහල ජාතිය වෙනුවෙන් දිවි පුදන්නට මම සැරසී සිටිමි.”

    “මගේරට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියා වටිනා රත්න හතරක් මට තියෙනවා. ඒ රත්න හතර ආරක්ෂා කර ගැනීම මගේ යුතුකමයි.”

    “සිංහල බෞද්ධ දරුවනි, දිවි යතත් බොරුවක් නොකියන්නට අධිෂ්ඨාන කරගනිමු.”

    “දිවා රෑ දෙක්හී සිංහලයන් වීරීය කළොත් ………. වර්ෂයක් තුළ සිංහල ජාතිය දියුණු අඩියකට පමුණුවා ගත හැකිය. එබැවින් සිංහලයෙනි, වීරියෙන් කටයුතු කරව්.”

    “සිංහලයන්ට විස මත්පැන් බොන්නට දී සිංහලයන් නැති කළ සුද්දා අපේ පරම්පරා හතුරකු ලෙස මම සලකමි.”

    “වරද දුටු තැන පෙන්වා දීම මගේ ගතියයි.

    “අපේ මිනිසුන්ගේ වැඩේ කෑමයි, බීමයි, නිදාගැනීමයිනේ? ඉතින් කොහොමද දියුණු වෙන්නේ?”

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ දේශනාවක්

  4. Love nature says:

    රටේ ගව ගාතනය තහනම් කරමු

Main News