ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක්.. රටේ බහුතර ජනතාව ඔහු සමගයි..- නිමල් සිරිපාල

August 11, 2022 at 3:13 am | lanka C news
ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක්.. රටේ බහුතර ජනතාව ඔහු සමගයි..- නිමල් සිරිපාල

ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අභියෝගයට නිර්භීත ලෙස ඉදිරිපත් වූ යුග පුරුෂයෙක් බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු තමන්ගේ දේශපාලන අනාගතය ගැන හෝ වෙනත් කරුණක් ගැන කතා කරන්නේ නැතිව අභියෝගය බාර ගත් බව අමාත්‍යවරයා කීය.

මෙි වන විට රටේ තිබෙන ප්‍රශ්න ටිකෙන් ටික විසඳෙමින් තිබෙන බව කී නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපතිගේ නායකත්වය යටතේ රට යන දිශාව ඉතා පැහැදිලි බවද පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.

– ලංකාදීප

16,264 views

30 Comments to “ජනපති රනිල් නිර්භීත යුග පුරුෂයෙක්.. රටේ බහුතර ජනතාව ඔහු සමගයි..- නිමල් සිරිපාල”

  1. මරා says:

    රනිල් යුග පුරුශයෙක් ..මම හීනෙන් දැක්කෙ එහෙම ….මීට නිමල්

  2. Alapaluwa says:

    මේ මුනුෂයා මෙසේ කථා කරමින් තවම පාර්ලිමේන්තුවේ සිටීමනම් මහා පුදුමයක් කිසිම වැඩකට නැති කාලකන්ණි නිදිමතයෙක් මු. මු නිසා තමයි අද ජපානයේ වැඩභිම් 15 කට අසන්න ගණනක් නැතිවී ගියේ ඒ මු විසින් ඉල්ලා සිටිය කොමිෂන් නිසා නමුත් මු තමව නිදැල්ලේ වැඩකරමින් සිටිනවා මහා විහිළුව නම් මුම පත්කරන්න කියා සිටි කොමිෂමේ අය මු නිවැරදියි කීමයි අනේ අම්මපා මෙහෙමත් නීතියක් තිබෙන රටක්.Alapaluwa

  3. Janu says:

    කෑම දෙන ඕනෙ එකෙකුට නැට්ට වනන බල්ලොත් ඉන්නවනේ. කෑම විදියට අසූච් දුන්නත් කන්න ලෑස්ති බල්ලොත් ඉන්නවනේ..නිමල් අසූචිපාල සිලවා..

  4. Dengu Nona says:

    Moo den kathaa koranne Puken wennathi! Issara ranilta mun kiwuwe “Banku Horaa” kiyalayi!

  5. R. Prema says:

    පව් අප්පා, හීනෙන් කියපු එකක් වෙන්නැති, මිනිහා තම නිදි

  6. වහසිබස් බස් දොඩා බඩගෝස්තරයවාදී ප්‍රේත ආත්ම අරක්ගන්නා ලද ගෙවළයන්,.! says:

    රනිල් රාඡපකෂගේ රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.!

    රනිල් රාඡපකෂගේ රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.!

    රැසියාව විසින් ලබාදෙන තෙල්සහනාදාරය මහඡනයාට ලබා නොදෙනා පාළකයන් ඡර්මනියෙන් වෙඩිනොවදීනා වාහන තුනක් ගෙන්වීමට සැරසෙන්නේ ත්‍රීකුණාමළය වරාය ඉන්දියානුවන්ට විකුනාදමා ,..! ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ තීකෂණ බුද්ධිය අවදිකර සමස්ථය අවධනයෙන්,.!

    රනිල් රාඡපකෂගේ රථයේ ළුකළ වටිනාකම කෝටි තුන්දහස් පන්සීයයි,.!

    කෝටි 150 පමණ වටිනා මෙවැනි පැරනි රථ රථ අටක් මෙෙත්‍රීපාළ විසින් බටහිරයන්ගේ උපදෙස් වළට අනුව නාවික හමුදාවේ දූශිතයන් සමඟ මුහුදේ ගිල්වා දැමුවේ ඉතාම් ක්‍රෘෘෘර ලෙස බවත්, .. මහඡන බදුමුදළින් මිළදීගන්නාළද වෙඩිනොවදීනා වාහණ තාකෂණය පිළිබඳව හදාරන කාර්මික විද්‍යාළවළ දරැවන්ගේ අධාපනයට හෝ යුධහමුධාවේ ඉන්ඡිනේරැ බළකායේ අධ්‍යාපන කටයුතුවළට පවා ලබා නොදී මහඡන මුදලින් මිළදීගන්නාළද තාකෂණය සහිත වාහන මහමුහුදේ ගිල්වා දැමූ පාළකයන්ගේ තිරිසන් ක්‍රෘෘෘෘෘර භාවය මනාව නිරීකෂණයට ලක්වේ,.!

    ”බ්‍රීතාන්‍ය රැඡින යැයි හඳුන්වා ගන්නා ගණිකාවක් ඉදිරියේ දනින් වැටුනාවූ තාකෂණික වාහන ගිල්වා දැමූ මෙෙත්‍රීපාල ඇතුළු පහත්ම ගනයේ මුග්ධ ක්‍රෘෘෘර පාළකයන් රට ඡාතිය පිළිඹඳව දරණා චින්තනය පිළිඹඳව සමස්ථ ඡනතාව දැනුවත් වියයුතුයි,.!

    ලංකාව තුලදී වෙඩිනොවදින රථ නිර්මාණය කරගැනීමට අවස්ථාව තිබියදී කෝටි 3500-6500 දක්වා වියදමක් දරා නැවත ඡර්මනියෙන් වෙඩිනොවදින රථ ගෙන්වීමට ලංකා දූශත පාළකයන් සැළසුම් කරනු නිරීකෂණයට ලක්වේ ,.!

    මහඡන බදුමුදළින් මිළදීගන්නාළද මෙවැනි වාහන හයක් සාටක බල්ලන්ගේ භාවිතය සතුව පවතින බව විශේෂ රහස් වර්තා නිරාවරණය කරනු ළබයි,.!

    රැසියාව විසින් ලබාදෙන තෙල්සහනාදාරය මහඡනයාට ලබා නොදෙනා පාළකයන් දැවැන්ත ධනස්කන්ධයක් $ =11666666.666666667( ඩොළරය රැ/=300 ලෙස සළකා) වියදම්කර වාහන තුනක් ගෙන්වීමට සැරසෙන්නේ ත්‍රීකුණාමළය වරාය ඉන්දියානුවන්ට විකුනාදමා යැයි නිළධාරීන් අපව දැනුවත් කරනා ලද බව සමස්ථයේ අවධානයට,.!

Main News