ජනපති රාජ්‍ය මාධ්‍යයක් පවරා ගන්න යයි.. ප‍්‍රධානියා කැදවා දැඩි දොස් පැවරීමක්..

June 14, 2019 at 6:48 pm | lanka C news
ජනපති රාජ්‍ය මාධ්‍යයක් පවරා ගන්න යයි.. ප‍්‍රධානියා කැදවා දැඩි දොස් පැවරීමක්..

මේ වන විට ජනමාධ්‍ය අමාත්‍යංශයට අයත්ව ඇති රජයේ ප‍්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයක් පවරා ගැනීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සූදානමින් ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතනය විසින් මෑතකදී විකාශණය කරන ලද ප්‍රවෘත්ති වාර්තාවක් හා දේශපාලන සාකච්ඡාවක් ගැන පරීක්‍ෂණ කිරීමට මෙම පවරා ගැනීම සිදු කරනු ඇතැයිද පැවසෙයි.

එම මාධ්‍ය ආයතන ප‍්‍රධානියාට ජනාධිපතිවරයා විසින් මේ පිලිබදව දැඩිව දොස් පවරා ඇති බවද වාර්තා වෙයි.

38,594 Viewers

6 Comments to “ජනපති රාජ්‍ය මාධ්‍යයක් පවරා ගන්න යයි.. ප‍්‍රධානියා කැදවා දැඩි දොස් පැවරීමක්..”

  1. Rupa says:

    වත්ත බද්දට දී ඇස්සට දත නියවන එක ලේසියි, නියවන ගමන් තමන් ආ ගමනේ රැවටිචිචි හැටි තේරැමි ගන්න උත්සාහ කරන්න නමට හරි ඉන්න ජනපති තුමෝ, ඒක කොචිචර අමාරැද.

    • යහපාලානේ says:

      යහපාලානේ නොතිබෙන්න මේ කිසිවක් එලියට එන්නේ නැත.. බුර්කාව ගැලවීම, අරාබි පාසල් වැසීම … යහපාලනය නොවන්නට මෙයත් සන්ග්රිලා ට හමුදා මුලස්ථානය සින්නකර වික්ක සේ ෂේප් එකේ වසා දැමීමට ඉඩ තිබුණි…

      • Me3 says:

        තව එකතු වෙන්න ඔනෙ.
        මහ බැංකු කොල්ලෙ මහ මොල
        පාස්කු බෝම්බ ප්‍රහාරයේ තිරය පිටුපස පිරිස හා අරමුණු
        චෝදනා එල්ල කල මහ හොරුන්ට හා මිනීමරුවන්ට නඩු පැවරීමට අපොහොසත් වීමට හේතු

      • Muditha says:

        Ow ow, 300 gaanalk bomben merila, pansiya gaanak thuwala wena ekath ratama bomba bayakin pelemin iwarakala yuddaya ayeth noenna thibuna….
        Tikiri mole tharama … !!

  2. හෙලයා says:

    මදෑ යහපාලනය ගේන්න කඩේ ගිය ලපයලටය් චන්දෙ දීපු 62 ලකෂෙ⁣ට වෙච්ච දේ.

  3. Gayantha says:

    මුලින්ම වියවස්තාව කියවන්න හිටන්. සින්හල අකුරු කියවන්න තෙරෙන්නේ නැත්තන් දන්න කියන කෙනෙක්ට කියලා කියවගන්න.පිස්සු කෙලීමෙත් සීමවක් තියෙන්න ඕන. එකක්වත් හරියට කරගන්න බැරි අමු පිස්සෙක්නේ.

Main News