ජනපති විරෝධය පා කළු කොඩි ඔසවති..

March 3, 2018 at 10:40 am | lanka C news
ජනපති විරෝධය පා කළු කොඩි ඔසවති..

අද දිනයේ මඩකලපුවේ සංචාරයක නිරත වීමට නියමිත ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මඩකලපුවේ ඇති එකම විහාරස්ථානය වන ශ්‍රී මංගලාරාමය මගහැර ඒ ආසන්න කෝවිලේ ආගමික උත්සවයකට සහභාගී වන බව මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියෝ සදහන් කරති.

පන්සල මගහැර ජනාධිපතිවරයා කෝවිලට ගිය හොත් ඊට විරෝධය පා කලු කොඩි දමන බවද උන් වහන්සේ කියා සිටිති.

140 views

17 Comments to “ජනපති විරෝධය පා කළු කොඩි ඔසවති..”

  1. Api. Unp says:

    Rata jaatiya aagama. Ranawiruwo bhiksun paawala dunna me desaddrohi aapayaata
    Pansalwalata entadenta epaa
    Muta kalukodi daala kunubittara ghala elawanta

Main News