ජනපති විසින් අගමැති ලේකම්වරයා ධුරයෙන් පහ කෙරේ.. මහින්ද වෙනුවෙන් නව ලේකම්වරයෙක්..
October 27, 2018 at 2:10 pm | lanka C news
අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ වහාම ක්රියාත්මක වන පරිදි ඔහු එම ධූරයෙන් ඉවත් කල බවයි.
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නව අගමැති ලෙස එස්. අමරසේකර මහතා පත් කර තිබේ.
Best thinking
Me yaka Raniyatama hariyana vidhiye maha uddachcha wal parayek.
Makabawiama pala rajya sewayen.
මට නම් මේවා ටිකක් මදිවගේ හිතට ,ලංකාවේ එවුන්ගේ පුකවල් තව ටිකක් ඉරෙනකම් එවුන්ම පත්කරත් යහපාලෙනේ තිබුනානම් තමයි ටොප්
yes we waited for 70 years since independence