ජනපති වේදිකාවේ කී කතාවෙන් ශ‍්‍රීලනිප ඇමතිලා හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිප ඇමතිලා මහා දුෂිත සන්ධානයේ…

January 26, 2018 at 11:10 pm | lanka C news
ජනපති වේදිකාවේ කී කතාවෙන් ශ‍්‍රීලනිප ඇමතිලා හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිප ඇමතිලා මහා දුෂිත සන්ධානයේ…

බැදුම්කර කොමිෂන් වාර්තාව හා මහා බරපතල දුෂන වංචා කොමිසමේ වාර්තාව මැතිවණයට පෙර පාර්ලිමේන්තුවේ විවාදයට නොගත්තේ පාර්ලිමේන්තුවේ දුෂිතයන්ගේ ප‍්‍රභූ සන්ධානයක් හැදුනු නිසා යයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පැවසුවක් ආණ්ඩුව නියෝජනය කරන එජාප හා ශ‍්‍රිලනිප නියෝජිතයන් දෙපාර්ශවයම සදහන් කරන්නේ පෙබරවාරි 20-21 දෙදින එම විවාදයන් යොදා ගත්තේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමේදී වූ එකගතාවයෙන් බවයි.

එජාප ඇමති ලක්‍ෂන් කිරිඇල්ල මෙන්න ශ‍්‍රීලනිප ඇමති මහින්ද සමරසිංහ මේ බව තහවුරු කරයි.

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරමින් පක්‍ෂ නායක හමුවට සහභාගී වන දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරන්නේ පෙබරවාරි 10 දිනට කලින් විවාදයන් පැවැත්වීමට තමන් යෝජනා කල මුත් ආණ්ඩුවේ පිරිස ඊට විරුද්ද වූ බවයි.

ජවිපෙ නායකයාද සදහන් කරන්නේ මැතිවණයට පෙර එය විවාදයකට ගත යුතු යන ස්ථාවරයේ තමන්ද සිටි බවයි.

72 views

6 Comments to “ජනපති වේදිකාවේ කී කතාවෙන් ශ‍්‍රීලනිප ඇමතිලා හද්දා අමාරුවේ.. ශ‍්‍රීලනිප ඇමතිලා මහා දුෂිත සන්ධානයේ…”

  1. indunil says:

    kaduwa wana 10ta pera parlimenthuwa kandawanna.

  2. බන්ඩා says:

    “අප හොඳින්ම දන්නා පරිදි මෙම බැඳුම්කර ගනුදෙනු දෙවරක් සිදුවිය. එය එසේ වූ බව දැන දැනම හා එකී තතු ඩිව් ගුණසේකර කෝප් වාර්තාවේ ඇති බව දැන දැනම පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හරිනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහි ප්‍රතිඵලය වූයේ කෝප් කමිටු වාර්තාව නිකුත් නොවීමය. එම වරදින් ගැලවෙන්නට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැත. මෙම දූෂණය සැඟවීමේ පළමු පියවර තබනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.” ඒ මහාචාර්ය ලියනගේ කිව් දෙය සහතික අැත්තය. ඉතින් තවත් මොන කතාද?

  3. Dhathusena says:

    අහල තියෙනවද කොරවක්ක හැංගුනු කතාව😆😆😆😆

  4. GA says:

    Hitan Maha Boru kara kapitak
    Muge ragapana. Raga
    Hitan…..Rip.. Amen

  5. Nandasoma says:

    “අප හොඳින්ම දන්නා පරිදි මෙම බැඳුම්කර ගනුදෙනු දෙවරක් සිදුවිය. එය එසේ වූ බව දැන දැනම හා එකී තතු ඩිව් ගුණසේකර කෝප් වාර්තාවේ ඇති බව දැන දැනම පාර්ලිමේන්තුව හදිසියේම විසුරුවා හරිනු ලැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. එහි ප්‍රතිඵලය වූයේ කෝප් කමිටු වාර්තාව නිකුත් නොවීමය. එම වරදින් ගැලවෙන්නට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැත. මෙම දූෂණය සැඟවීමේ පළමු පියවර තබනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.” ඒ මහාචාර්ය ලියනගේ කිව් දෙය සහතික අැත්තය. ඉතින් තවත් මොන කතාද?

    බැඳුම්කර වාර්තාව මැතිවරණයට පෙර විවාදයට ගැනීමට විරුද්ධ වූයේ එජාප හා ශ්‍රී ල නි ප ඇමතිවරුන්ය….

    හොර සන්ධානයේ ඉන්නේ ඒ අයය…. ඒ අය ආණ්ඩුවේය….

    ආණ්ඩුවේ නායකයා කවුද?

  6. කක්කා කප්පරක් කාපු එකා says:

    කක්කා කප්පරක් කාපු එකාට පඩ ගදත් ලොකු දෙයක්ද? නහයත් නෑ ඔලුවත් නෑ. කක්කා කනවා. රට විකුනනවා. වරෙල්ල වරෙල්ලා රටෙන් කදැන් කන්න වරෙල්ලා.

Main News