ජනපති ශ්‍රී මහා බෝධිය වඳී… කොරෝනාවෙන් ලොවටම සුවය පතයි..

November 16, 2020 at 2:11 am | lanka C news
ජනපති ශ්‍රී මහා බෝධිය වඳී… කොරෝනාවෙන් ලොවටම සුවය පතයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා (15) අළුයම ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිමට පැමිණි ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අද උදෑසන ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාව සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

රටවැසි සහ ලෝවැසි ජනතාව කොරෝනා වසංගතයෙන් මිදී සුවපත් වේවායි එහිදී ප්‍රාර්ථනා කෙරිණි.

– ජනාධිපති මාධ්‍ය අංශය

7,799 views

8 Comments to “ජනපති ශ්‍රී මහා බෝධිය වඳී… කොරෝනාවෙන් ලොවටම සුවය පතයි..”

  1. Godfrey says:

    යුද්ධ කරන්න සොල්දාදුවන්ට දෙන්න වගේ කොරොනා මඩින්න වෛද්‍ය වරුන්ට භාර දිපල්ල ඒ වගේම මිත්‍යාව පල්ලිපන්සල් තොවිල් මගින් පතුරුවන්නෙ නැතුව පුළුවන් කෙනෙකුට රට කරන්න දිල රාජපක්ෂ ලා අයින්වෙයල්ල කෙරුවාව හොදටම ඇති.

  2. Crazy says:

    Really sadden and shocked to the core by political tricksters in this country. They have no genuine interest or caring for the country other than their personal interests. Never thought that GOTA will be just another DECPTOR.

  3. Hudson says:

    When whole world is trying to find remedy’s to tackle corona our president is seeking divine help. at least 69 lacks will now understand they elected a wadabari Tarzan.

  4. Nimal says:

    සාදූ සාදූ සාදූ !! රතන සුත්‍රය ආනුභාවයෙන් මේ රටේ පැතිර යන වෙයිරසය අපේ ලංකාවෙන් තුරන් වේලා යන්න ඔන ඒ වගේම සියලූම ලෝක වාසින්ට සෙතක් ශාන්තියක්ම වෙන්න ඔන:

  5. kiribatha says:

    One year has gone. GR has not done anything significant. His all effort was spent on getting 20A approved to bring back another US citizen brother to the parliament. Sinhalese are very easy to fool. Next time they will say Namal is the one who can develop the country and start worshiping another Rajapakshe. GR-MR clan dividing the nation and creating animosity among ethnic groups.

  6. vis8 says:

    The losers and naysayers have jumped on this to sling mud. These morons do not understand anything. 🙂 Just laughable jokers. Karma will find its way to them. Enjoooooooooooooooyyyyyyyyyyyyyyyy : ) 🙂

Leave a Comment

Main News