ජනපති සතියකට විදෙස්ගත වේ.. ඇමතිලාට විෂයන් හා ආයතන කිසිවක් ගැසට් කර නෑ..
December 25, 2018 at 12:01 am | lanka C news
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ පවුලේ සාමාජිකයන් පුද්ගලික සංචාරයක් සදහා විදෙස් ගත වී තිබේ.
මෙම පිරිස තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති අතර දින හතක පමණ කාලයක් මෙම සංචාරයේ යෙදෙනු ඇතැයි වාර්තා වෙයි.
මේ වන තෙක් නව ඇමතිවරුන් සදහා විෂයයන් හා ආයතන ගැසට් කර නැති අතර ජනාධිපතිවරයා පැමිණීමෙන් පසුද ඒ සදහා දින කිහිපයක් ගතවනු ඇතැයිද සදහන්ය.
wagakeemak nethiwa, ugathkama adu nisa rata wanasana me govirala iwathwiyayutuyi hora ranil siragatha kala yuthui. loka horadetu mahinda niwasa adassiye thebiya yutuya.
ugath paschath upadidari, medi wayase thenpath keneku soyamu
WAYASA 65 WEDI OKKOMALA ELAWAMU
Janadhipathi thuma thamunge jeewithayata thiyena saba anathura gana therum ganna one.
Videshayakadi saha guwan gamanakadi ethumata vijathika balawega anathurak karanna thiyena eda vadi.
Mama nam hithanne ethuma aduma tharame me rate sinhala bauddayo gana hithalawath me wage dewal walin valakenawa nam hondai.
මම කියන්නෙත් ඔකමයි පකිස්ථානයේ සියා උල් හක් ටත් විදේශීය බලවේග උඩු ගුවනේදී ප්රහාරය එල්ල කලේ.මේ කාලය ඔබතුමා විදේශ ගමන් වලින් වැළකෙනවා නම් හොඳයි.
මහින්දයා අගමැති වුන වෙලාවේ රනිල්ව අත්අඩංගුවට අරන් කුදලලා දැම්මේ නැති එකේ ශාපේ දැන් රටටම.
Country first?
කල යුත්තේ කෙසේ හෝ පරගැති අලිකොට්සීනු හවුල පන්නා දැමීමය්.
Gamey bayyanta mona ratada
Gamey bayyata mona ratada Oyi?
After pointing Ranil as PM to avoid the embaresment he has escaped with the whole family to seek Asylum in Thailand.