ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..

June 19, 2018 at 10:30 pm | lanka C news
ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..

සිංහරාජ වනාන්තරයේ සිටින අලින් දෙදෙනා කොටු කර තැබීමට කැලෑ ඉඩම් කොටසක් පොොරාන්දු වූ පරිදි තුන් මාසයක් ඇතුලත ලබා නොදුනහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවි ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම ඉඩම් කොටස තුන් මසක් තුලදී ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද ඔහු කියයි.

වල් අලින් සම්බන්ධ ප‍්‍රශ්නය ගැන රක්වාන රජවත්චත ප‍්‍රදේශයේදී පැවති සාකච්චාවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහි සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතාද කියා සිටියේ ඇමති ෆොන්සේකා සමගින් තමන්ද නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

සිංහරාජයේ අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නතර කිරීම සම්බන්ධයෙන් ඇමති ෆොන්සේකා අප‍්‍රසාදයද පල කර ඇත.

267 views

28 Comments to “ජනපති සමග ‘අලි රණ්ඩුව’ තවත් උග‍්‍ර වෙයි.. ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව ෆොන්සේකා කියයි.. තෙවරප්පෙරුමත් අස්වෙන්න යයි..”

  1. Nihal says:

    Tamil diaspora said – SF is now our man.

  2. ඔය මාස මාරු වෙන එක ඉබේම නවතිවී පළගැටියෝ නාටකය . says:

    ඔය මාස මාරු වෙන එක ඉබේම නවතිවී පළගැටියෝ නාටකය එතකොට පන්දහත් නෑ. ඔය පුම්බන මයිලුත් නෑ. ලන්කාවකුත් නා. පෙරහර්වලුත් නෑ. බැකෝ යන්ත්‍ර විතරයි. කැලත් ඉවරයි.සත්තුත් ඉවරයි. සත්තු වගේ ඇමතිලාත් ඉවරයි.

  3. kith says:

    Where are those NGO s who were against animal cruelty and didn’t want tame elephants protected by temples to use them in Buddhist traditional processions.? How many elephants were killed in the other parts of the country for the last three years.?

  4. Bulla says:

    He was no longer a jumped up little Officer in the army like Kim Jong-un supreme leader of North Korea.

  5. සොල්දාදුව says:

    තෝ තනියම යුද්දකරල යුද්දෙ දිනුව කිව්වනේද කලවෑද්දො. පඩය තොට අලි බෙට්ටක්වත් අල්ලගන්න බෑරිඋනා. ගිහිල්ල මහින්ද මහත්තයගෙ කකුල් දෙක අල්ලල වෑදල සමාව ගන් අසමත්ජාති බල්ලා.

    සොල්දාදුව

  6. මුන් දෙන්නා ඉල්ලා අස්වෙන එකමයි හොඳ.කියලවත් කරගන්න බැරි වැඩක් ඒක.මෝඩ ජෝඩුවට රට වෙනුවෙන් කරන්න පුළුවන් ලොකුම උපකාරය තමා ඔය දේ කරන එක.ඊට පස්සේ දෙන්නම එකතු වෙලා පිටකොටුවේ බෝධිය ළඟට ගිහිල්ලා ලේන්සුවක් එළාගෙන වාඩිඋනානම් කීයක් හරි මිනිස්සු දෙයි පිං තකා.

  7. simion says:

    තිස් වසරක බියකරු යුද්ධයක්, එවකට රට පාලනය කරපු විධායක ජනපති නිදි කිරමින් සිටියදී, සියලු බර තමාගේ කරට ගෙන, ත්‍රිවිධ හමුදාවටම අණ දෙමින්, සතුරන් සමූල ඝාතනය කර රට එක්සේසත් කරපු, “ෆීල්ඩ් මාෂල්” වැනි ඉහලම තනතුරකින් පුදනු ලැබූ ඒ උතුම් නායකයාට, කලවැද්දන්,වල් අලි, හෝතඹුවන් බාර ඇමති කමක් පවරා, ඒ මදිවට උප ඇමති කමට තවත් කලවැද්දෙකු පත් කිරීමම, හිතා මතාම රනිල්-මයිත්‍රී විසින් කරන ලද අපහාසයක් බව ඉතා පැහැදිලියි…”පොන්සෙකා හොඳ ගැලවීමේ හමුදාවට, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුසුවන්, ඒක මහ කැලෑවක්” ආදිය කිය ක්යා රනිල් හා ගෝල බාල පිරිස කෝචෝක් කොරපු හැටි අපේ මාෂල් තුමාට මතක ඇති නොවැ…

    • one shot @ gon shot.com says:

      අනේ අපෙ පෙම්බර සිමිය​ කට් වෙලා,කොහෙන්ද බිව්වෙ?

  8. rathne says:

    Never, they will be resigned. That is a joke. They will wait for five years to get the pension right. Till that time they will enjoying the honey ( poor people money )comb.

  9. Deesa says:

    මිනිස්සුත් පවු,සත්තුත් පවු.දේශපෙලුවෝ මේ ප්‍රස්නෙත් උන්ගෙ වාසියට හරවගෙන වගෙයි.එම අලි දෙන්නටයි එම ප්‍රස්නයට මැදිවු ජනතාවටයි සදාරන විසඳුමක් ලැබේවා

  10. asela says:

    This Harak Gonseka will be begging on the road after loosing Pin ministerial post.

Main News