ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..

April 14, 2018 at 8:40 am | lanka C news
ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..

අද උදාවන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට සුබ පැතීමට මහජනතාවට අවස්ථාව උදා කර දී ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරන්නේ චාරිත‍්‍රානුකූල අවුරුද් සිරිත් විරිත් ඉටු කිරීම අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත්වෙන බවයි.

කොළඹ මහගම සේකර මාවතේ ජනාදිපති නිල නිවසේදී මෙසේ අවුරු චාරිත‍්‍ර ඉටු කෙරෙයි.

73 views

22 Comments to “ජනපති සමග අවුරුදු.. අලුත් අවුරුද්දට ජනපතිට සුබ පතන්න අද ජනතාවට අවස්ථාවක්..”

  1. Shanika says:

    I dont want to see this Bra-Sira Appaya!

  2. Saman says:

    ane kiwwata tharaha wenna epa. me Appa malaperathayage kaala kanni kamata ratata kisima sethak naha. moosalaya

  3. lion says:

    රටේ සම්පත් විකුණුවාට

  4. SUNIMAL says:

    මේ වසරේ හොදම රුකඩ නැටුම බලාගන්න පුලුවන්

  5. Saman says:

    2500ක සංස්කෘතියක් තියෙනවා. එත් අන්ද විශ්වාශය නිසා රට තවමත් දුප්පත්. හැමදාම අහන්න ලැබෙන්නේ සියදිවිනසාගනීම්. ඉස්ත්‍රී දුෂණ, මිනීමැරුම්, කුඩු විකුණුම්, හොර අරක්කු, හොරකම් මැරකම් වගේ දේවල්. ජනතාවට හරියකට වැඩට යන්න එන්න බස් එකක් දුම්රියක් නැහැ. හැබැයි දේශපාලකයෝ විතරක් නෙමෙයි උන්ගේ ළමයිනුත් යන්නේ ලක්ෂ 800 වාහන වල. එක ආණ්ඩුවක් කෝටි ගණන් හොරකම් කරාම හොරු අල්ලන්න ආපු එවුන් හොරකම් කරනවා මදිවට කලින් හොරකම් පියවගන්න ජනතාවට අලුත් බදු ගහනවා. තවම ඉරු සඳු වගේ ග්රහලෝක අදහන ගෝත්‍රික පිරිසක් ඉන්නේ. ටෙලස්කෝප් එකකින්වත් ග්රහයෙක් දැකලා නැති එවුන් ග්‍රහයෝ බලලා වැඩ කරන්නේ. රටේම සතියක්ම සියලුම වැඩ නවත්තලා නිවාඩු අරගෙන අවුරුද්දක් සමරනවා. අවුරුදු 150ක් දෙසීයක් පරණ රටවල් අද ඉතාමත් සීග්‍ර ලෙස දියුණු වෙලා. ඒ රටවල දුප්පත්කම තුරන් වෙලා. හොඳ වෙලාවට කිරි කලේ පරක්කු වෙලා හරි ඉතිරිලා ගියේ. නැත්නම් ඉතින් මාසයක් විතර තොරතෝංචියක් නැතිව විමල් වීරවංශ ඕක පට්ට ගහනවා. බුදුන් වහන්සේ ඉන්න කාලේ හෝල් සේල් රහත් වුනා. දැන් එකෙක්වත් රහත් වෙන්නේ නැත්තේ වැරදි ආගමක් අදහන නිසා නේද ?

Main News