ජනපති සමග ඒකාබද්දයේ මන්ත්රීන් තිදෙනෙක් රට යයි.. මන්ත්රීවරුන් මෙන්න..
January 14, 2019 at 3:50 pm | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී පිලිපීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය.
එම සංචාරය සදහා ඒකාබද්ද විපක්ෂ නියෝජනය කරන මන්ත්රීවරුන් කිහිප දෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයකි.
පියල් නිශාන්ත, විජිත බේරුගොඩ යන ඒකාබද්ද විපක්ෂ මන්ත්රීවරුන් ජනාධිපතිවරයා සමගින් මෙසේ පිලිපීන සංචාරයට එක්වෙයි.
මෙතෙක් ඒකාබද්ද විපක්ෂයේ කිසිම මන්ත්රීවරයෙක් ජනාධිපතිවරයා සමග විදෙස් සංචාරයකට සහභාගී නොවීය.
දැං උබලට සැපද ? මෛත්රී ,මහින්ද සුසංයෝගය ,අරක ,මේක. අපේ ජනාධීපති උතුමා පස්ස බලන්නෙ පොහොටුවටත් කෙලලා අන්තිමට.
අපි බොහොම සැපෙන්.ඇයි අවුල්ද 😁
සිංහල අකුරු උපමා කර ලියනෙමි වේගී
ක්රිමිනල් කියන නම දාලා පච ලියලම චූගී
කුම ලියනවද නොදනි කොලොප්පම් රාගී
කියවන්නෝ දනී මූ යටිකය දැවෙනා රෝගී
👆🤣🤣🤣
මහින්දට අගමැති පිදේනිය දී 3ක් කඩා ගත්තා වගේ..
මහජනතාව හිගාකනවා මේ අයට රජ සැප
ජනාධිපති තුමා හැම පක්ෂයකම අය තම සංචාර වලට සහභාගී කරගන්නවා.
එතුමා ඉන්දුනීසියාවට ගිය අවස්ථාවෙ ජවිපෙ පූර්ණ කාලීන සාමාජිකයකුවූ දඹර අමිල සාදුවත් සම්බන්ධ කර ගත්ත.
ඒ නිසා කවුරුවත් මේ ගැන කලබල විය යුතු නෑ.
Here comes another 3 who will end up in UNP. The duty of Sirisena will be to get the SLFP or SLPP MP’s to wards him and send them to UNP
Do not trust MS.