ජනපති සමග Chogm ගිය දුත පිරිසේ තරුණියක්.. බුකිය ඇවිලෙයි..
April 22, 2018 at 3:26 am | lanka C news
බි්රතාන්යයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දුත පිරිස සමග පෙනී සිටි තරුණියක් සම්බන්ධයෙන් සමාජ ජාලයන්හි කතාබහක් ඇතිව තිබේ.
ගිහානි වීරසිංහ නම් මෙම 33 හැවිරිදි තරුණිය සිය සමාජ ජාල ගිණුම්වල සදහන් කර ඇත්තේ තමන්ද ජනාධීපතිවරයා සමග දුත පිරිසෙ අයෙකු ලෙසයි.
එහිදී පැවති පැවති ව්‍යාපාරික හමුවකටද සහභාගී වූ බවත් ව්‍යාපාරික ගිවිසුම් සදහා එළැඹි බවත් සදහන් කර ඇත.
hot and sexy Gihani Weerasinghe…..you tube..
හොරපාරෙන් විදේශ අමාත්‍යාංශයට රිංගපු එකියක් වෙන්න ඇති .එදා මහින්දලාට බැන්නට විදේශ සේවයට පිටින් තානාපතිවරු පත්කලා කියල අද තානාපති විතරක් නෙවෙයි අනික් සුළු නිලධාරිත් පත්කරන්නේ ආණ්ඩුවේ හෙන්චයියෝ .ලැජ්ජාවක් නැතිව යහපාලන ලොක්කෝ මෙහෙම දේශපාලන පත්වීම් කරනවා .
මේවා රටේ ජනතාවට හෙලිකලාම ඔය සුපිරිසිදු යහපාලන කප්පිත්තෝ කියල බෝඩ් ගහගෙන ඉන්න හැමෝගෙම ජඩ සිත් පෙනේවි .හැබැයි මහින්ද මහත්තයෝ නිකම් බෑ මේවගේ නීති විරෝදී පත්වීම් කරපු එකාවයි ඒ පත්වීම් වලට ගියපු එකියන්වයි හැමෝම කුඩුවේ දාන්න ඕනා .
මේ මොනවාද කියන්නේ ගාමිණී ,ජඩපාලනේ ඉන්නේ ඔක්කොම හොරු ,වංචාකාරයෝ , අටපාස් නැති හෙන්චයියලානේ ,,
ගිහානිට අඩුම ගානේ රගපාන්නවත් පුළුවන්නේ …ජඩපාලනේ මෝඩයන්ව සතුටු කරන්න පුළුවන්නේ
හිටං ළඟම හිටං ඉන්න පුළුවන් කීයෙන් කී දෙනාටද?චෝගම් චුවිංගම්?
ගිහානිට මේක හොද ටෙලි ඩ්‍රාමා එකක් වගේ ඇති …..අර පබා පාර්ලිමේන්තුව ගියා වගේ මෙයත් ජන්දෙන් පැරදුනොත් හිටං මන්ත්‍රී පට්ටමක් දෙයි
I think her team(including Mohan) has taken a genuine effort to bring some investors to the country.Will wait and see the outcome without criticizing now.