ජනපති UN සමුළුවේ.. ශ‍්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා…

September 23, 2021 at 10:22 pm | lanka C news
ජනපති UN සමුළුවේ.. ශ‍්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා…

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසිනි නිව්යෝක් නුවර දී විරෝධතා කිහිපයක් සංවිධානය කර තිබිණි.

එක්සත් ජාතීන්ගේ 76 වන සමුළුව නිවුයෝක් නුවරදී පැවැත්වෙද්දී මෙම විරෝධතාවයන් සංවිධානය කර තිබුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට හා අගතියට පත් වූවන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමිනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිය ඊයේ දිනයේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද අමතනු ලැබිය.

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඉදිරිපිට ද මෙම එක් විරෝධතාවයක් පැවති අතර ස්ථාන කිහිපයකදී ම ශ්‍රී ලාංකිකයන් විරෝධතා පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් සිටින මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ද එක් විරෝධතාවක් සඳහා එක්විය.

37,186 views

53 Comments to “ජනපති UN සමුළුවේ.. ශ‍්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා…”

  1. javipe says:

    අපේ රට එපා කියලා පිටරට ජීවත් වෙන, අඩුගානේ රටේ ඡන්දෙත් නැති කලු සුද්දෝ බොරුවට කහිනවා.

  2. Be united says:

    පිරබාහරන් බොම්බ ගහනකොට රොද්දෙ චූ කරන් ඉස්කොලෙ ගෙට්ටු මුර කරපු බහුතරයකට දැන් මතක නෑ රට තිබුණු තැන, ඒත් පඩියට හරි ලෙ කදුළු හලලා රට බෙර ගත්තෙ බහුතරයක් ගමෙ බයියො තමයි බන්, රටට කෙලින්න ගතුකෙලම් කියපු තමයි උඹලා දැනුත් ගන්නෙ දෙෂදෞහීන්ගෙ පැත්ත තමයි, ඒත් දැන ගනින් , රට වෙනුවෙන් ලෙ කදුළු හලන්න බයියො තවත් මෙ රටෙ ඉන්න බව.

  3. NuwanJ says:

    මේක රටට කරන මහා නින්දාවක් ඇමරිකාවෙ ලෝක වෙළද මධ්‍යස්තානයට 2011 ගුවන්යානා ප්රහාරයෙ නඩුවත් තාම යනවා සමහර අයට නඩු පැවරැවෙ මැත කාලයේ හදිසිවෙලා හදිසි කරල නඩු දාගත්තොත් සෙට් එක නිතියෙන් රාංගලා නිදහස් වෙනවා එක කරගන්න යි ඔනවෙලා තියෙන්නෙ

  4. Mssilva says:

    Jvp and ltte hatta

  5. ගරසරප says:

    සැබෑ වෙනසක් මේ පාර ලාංකිකයො තමා උද්ඝෝෂණය කලේ. වෙන්දා කලේ ඉතින් ඊලාම්වාදීන් නෙව.

  6. damian says:

    රටේ කරුමෙට මෙහේ ඉපදිල රට කාල පැනල ගිහින් දැන් එහෙත් ගඳ ගස්සනව​.

  7. Nuwan says:

    විරෝදතා කරල වැඩක් නෑ. පුලුවන්නම් ඉවර කරලම දාපල්ල. ඔන්න පුලුවන්නනම්

Main News