ජනපති සරලම ඇදුමකින් කිංස්බරි තරු හෝටලයේ.. [Photo]
January 5, 2017 at 12:28 am | lanka C news![ජනපති සරලම ඇදුමකින් කිංස්බරි තරු හෝටලයේ.. [Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/01/0000.jpg)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරැවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකට සහභාගී විය.
ඒ.ජේ.එම්.මුසම්මිල් කොළඹ හිටපු නගරාධිපතිවරයා මැලේසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම හේතුවෙන් පැවැත්වූ විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා මෙසේ සහභාගී වී සුබ පැතුම් එක් කලේය.
ජනාධිපතිවරයා එම උත්සවයට ඉතා සරල ඇදුමකින් සැරසී සිටීම කාගේත් අවධානයට ලක් විය.
ඊයා…., මොකක්ද මේ ඇඳලා ඉන්නේ? Jersey T-Shirt එකක්? Shirt එකක් අඳින්න තිබුනනේ.
රතු පාට ඔබට ගැලපෙන්නේ නැහැ ජනාධිපතිතුමා. මම මේ දෙවැනි පාරද කොහෙද දැක්කේ function එකකට රතු පාට ඇඳලා ඉන්නවා.
ජනාධිපතිතුමා, ඔබට ගැලපෙන පාට නිල්. නිල් කිව්වට sapphire blue or similar colours. ඇඳලා බලන්න, වෙනස තේරෙයි.
විමල්ටත් ගැලපෙනම පාට නිල්. (දෙන්නගේ කිසිම සමානකමක් නැහැ. මම කතා කරන්නේ පාට ගැන විතරයි). වැඩිපුරම හොඳ deep aquamarine blue, sea blue and its shades. ඒ වගේම salmon pink, lemonade pink, light purple, pure white ඒවත් විමල්ට ලස්සණයි. මූණට එළියක් වැටෙනවා. අර මැටි butter පාට shirt දෙක ඇරුනහම, අනිත් ලා පාට ඔක්කොම විමල්ට ලස්සණයි. (මෙහෙම කිව්වහම දැන් ඒකම අඳියි. මුරණ්ඩුකම දෝරෙ ගලනවා. විප්ලවවාදියො ඔක්කොම එක වගේ මුරණ්ඩු චරිත වුනේ කොහොමද මන්දා).
විමල් FCID යනවා කිව්වහම මට දුක හිතෙනවා. Arrest කරන්නත් ඉඩ තියෙනවා කිව්වහම මගේ පපුවත් හිර වෙනවා. හැබැයි මම හැමදාම fingers cross කරගෙන හිත හිත ඉන්නවා විමල් අඳින shirt එක මොකක්ද කියලා බලන්න. වැඩිපුරම ඇඳලා තියෙන්නේ නිල් පාට (to my utter delight). මං තරම් හොඳට විමල්ගේ shirt ගැන කවුරුවත් දන්නේ නැහැ. Excuse me. පොඩ්ඩක් වැරදුනා. මම කිව්වේ පින්තූරු වලින්.
නිල්පාට ඇඳලා බලන්න ජනාධිපතිතුමා. ඔය වගේ collar එක කඩා වැටෙන ඒවා අඳින්න එපා. Stiff collars තියෙන ඒවා අඳින්න.
I don’t know whether it is my eyesight, but no matter how much they try to hide, when I look at the group, I can see a tensed atmosphere, a discord and a cold war going on.
සිරිසේන වගේ නිවට දේශද්‍රෝහියෙක් මොන පාට ඇන්දත් ඇති පලය කුමක්ද ?
රතු අදින්නේ රටේ ලගදි ලේ විලක් බව පෙන්වීමට …
මොන Stiff collars ද මොදිගේ ඇදුම් කොපිකරන ගමරාලට
leel, who is the මෙහි සිටින 7 දෙනාගෙන් සැබැ සින්හල බෞද්ද යා?
Sira, Raniya or Batakola Aachchi? I think all three of them are the worst enemies of the සින්හල බෞද්ද යා!
Sri lanka will be muslim nearly
Zahir ….Don’t day dream ..It will never happend
@ Zahir
why muslims try to conquer other countries? Shut your mouth and get lost