ජනපති සරලම ඇදුමකින් කිංස්බරි තරු හෝටලයේ.. [Photo]

January 5, 2017 at 12:28 am | lanka C news
ජනපති සරලම ඇදුමකින් කිංස්බරි තරු හෝටලයේ.. [Photo]

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ පස්වරැවේ කොළඹ කිංස්බරි හෝටලයේ පැවති උත්සවයකට සහභාගී විය.

ඒ.ජේ.එම්.මුසම්මිල් කොළඹ හිටපු නගරාධිපතිවරයා මැලේසියාවේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත් වීම හේතුවෙන් පැවැත්වූ විශේෂ උත්සවයකට ජනාධිපතිවරයා මෙසේ සහභාගී වී සුබ පැතුම් එක් කලේය.

ජනාධිපතිවරයා එම උත්සවයට ඉතා සරල ඇදුමකින් සැරසී සිටීම කාගේත් අවධානයට ලක් විය.

127 views

32 Comments to “ජනපති සරලම ඇදුමකින් කිංස්බරි තරු හෝටලයේ.. [Photo]”

  1. ඊලඟ කුමන්තරනය අවුරුදු 5 කොහොමද චංඳයක් නොමැතිව අපි දුවන්නේ චංඳෙට බය හුටං බොක්කේ කර්තවිය නැගල යනවා න්ල්ලූර් වගේ පජාතකයෙක්?

    • Medamulana says:

      He has the right to wear what he wants. He would have had a cold and decided to wear a rugger Jersey. That is his right. He can go to Grounds, Nuwara Eliya or to a Five Star Hotel. People shouldn’t comment on his dress. He didn’t wear a cap to suit Musamil’s party.

      • සුවාරිස් says:

        වයසක අය රතුපාට අඳින්නේ ජිවිතේ අන්තිම කාලෙට කියල මම අහල තියෙනව

        • antibss says:

          TRUE

          • ජයම්පත් says:

            මරණාසන්න කාලේ රතුපාට දකින අය ඒ දකින්නේ අපායේ ගිනි දැල් කියල කතාවකුත් තියෙනව නේද ?

          • leel says:

            මෙහි සිටින 7 දෙනාගෙන් සැබැ සින්හල බෞද්දයො ඉන්නෙ 1 කයි…අනිත් ඔක්කොම නමට සින්හල බෞද්ද වෙසින් පෙනීසිටිමින් රටේ සින්හල බෞද්දයො රවටන සිඝාලයො ටිකක්…මේටික දන්නෙ රටෙ කියෙන් කිදෙනාද ?

          • Senarathna says:

            ජනවාරි 27න් පස්සෙ ඔක්කොම සෙල්ලම් ඉවරයි හිටන්.

      • Hansaya says:

        Medamulana,
        What are you trying say here? Nobody has said otherwise. Nobody disputed his right to wear what he wanted eventhough he is toiling day and night to dictate what the whole country should think and say.

    • KGB says:

      Prasident? What president?

      Whos President?

      • ගිරවා says:

        hi hi..( Sirisena ) He is Only Racist tamil Tiger & Fanatic musilm President …..We have no President only puppet

    • Gamarala says:

      If come without cloths, I have no wonder. That will be the best

  2. අනිල් ..R... says:

    ඔලුව අවුල් වෙලා !

    • JOHN says:

      සරල සිරා රතුපාට කමිසේ ඇදලා
      තම්බි තොප්පිය දාගෙන හෝටල් වල විනෝද වෙලා
      රට ජාතිය අගාදයට ඇදලා දාලා
      සිරා නටන හම්බ නැටුම බලපල්ලා

  3. බන්ඩා says:

    කුමන්ත්‍රණකරැවෝ ඒක මේසෙක. තව සැරයක් බොරැ කියල පච කෙලල චන්දදායකය අන්දන්නවත්ද?

    • MAHASONA says:

      බටලන්ද ..විස්කි මඩම් ඇතුළු රටකන දේශද්‍රෝහියෝ සේරම එකම මේසේ ……

  4. anjanam devi says:

    Appa penne naha ne?

  5. daham says:

    ane mokada adila padila gihilla wage. bohoma leda paatayi.

  6. Medamulana says:

    He has the right to wear what he wants. He would have had a cold and decided to wear a rugger Jersey. That is his right. He can go to Grounds, Nuwara Eliya or to a Five Star Hotel. People shouldn’t comment on his dress. He didn’t wear a cap to suit Musmil’s party.

    • බමුනුගෙදර says:

      මැදමුලන ?මොකෝ බන් මේ එකම කතාව හැම තැනම කියා කියා යන්නේ බොට රිදුනද ටෝයියෝ ?දැන් බොලාට මේ රුකඩයා ගැන කියන්න දෙයක් නෑ නේද ?චන්ද කාලේ අර ඇමෙරිකන් තොප්පිය දාගත්ත රැවුලා රූකඩයක් නටවන කතාව හරියටම හරිගියා නේද ?තිස්ස අත්තනායක කියපු දේවලුත් හරිගියා නේද ?මේ රටේ මිනිස්සු බෝලාගේ ඇමෙරිකානු ගැත්ත රනිල් සහ උගේ සුවච කීකරු රුකඩයාට රැවටිලා කරගත්තු දෙයක් .
      අද රටේ අහිංසකම ස්වීප් ටිකට් විකුණන මිනිස්සු සහ ආබාදිත මිනිස්සු තමුන්ගේ රස්සාව වන ස්වීප් ටිකට් වෙළඳාම කරගන්න බැරුව කන්න දෙයක් නැතිව හාමතේ හුහුල්ලනවා සාප කරනවා අන්න ඒ සාපය බෝලාගේ රුකඩයාට වදිනවා ඇමරිකන් ගැත්ත සහ උගේ සුවච කීකරු පාමංකඩයාට වදිනවා .

      • අනේද කියන්නේ says:

        අනිවාර්යෙන්ම .දුප්පත් එදාවේල හම්බුකරගෙන කන සුවිප්ටිකට් වෙළෙන්දන්ගේ බඩට ගහපු බොලාට හෙන හත වැදෙවා.
        ආප්පයා එච්චරටම රුකඩයෙක් මුට ඒ මිනිසුන්ට සහනයක් දෙනඑකවත් කරන්න බෑ .මුන්ගේ ඇමතියා සහ අනික් ඇමතිලා අර අහිංසක වෙලේන්දන්න්ට තර්ජනය කරනවා උන්ගේ හෙන්චයියන්ට ස්වීප් විකිණීම බාර දෙනවා කියල .
        තොපිට හෙන වදින්න ඕනා කරන සහගහන අපරාදෙට

        • JOHN says:

          මොදීගේ කෝට් එක අමතක වෙලාද ? රටම ලේ විලක් කරන බවද මේ පෙන්වන්නේ ?

  7. minimuthu says:

    simple dress? More appropriate if he attended cloth-less.
    1.took someone else’s symbol for the election.
    2. took someone else’s votes.
    3.Doing someone else’s agendas.
    4.Dressing someone else’s suit, ( Modi’s)
    President of which country? Humiliating the voters.

  8. sara says:

    සරල ඇඳුම partyය කිංස්බරි

  9. Mohamed says:

    Muzammil wage ekekwa Ambassador widiyata recommendation karapu ewunwa ula thiyanna oney. Aney manda Lankawa nugathun wadida? Ugathun hingaida? ETCA eken genna gamuda?

  10. Dickie Bird says:

    Muzammil wage ekekwa Ambassador widiyata recommendation karapu ewunwa ule thiyanna oney.

    Appaya sarala Amude gahagena awa nam meeta wada hondayi.

Main News