ජනපති සල්ලාලයෙක් කර මා ගණිකාවක් කරලා.. මං බ්ලූ ෆිල්ම් රගපා නෑ..- අයෝජන දුතිකාව

April 28, 2018 at 9:20 am | lanka C news
ජනපති සල්ලාලයෙක් කර මා ගණිකාවක් කරලා.. මං බ්ලූ ෆිල්ම් රගපා නෑ..- අයෝජන දුතිකාව

ජනාධිපතිතුමන්ව සල්ලාලයෙක් කර තමන්ව ගණිකාවක් කර නැවත නැවත කෙලෙසද්දී ජනාධිපති මාධ්‍ය අංශය නිහඬ වී සිටින බව ගිහානි වීරසිංහ පවසයි.

නෙත් ගුවන් විදුලිය හා අදහස් පල කරමින් ඇය සදහන් කරන්නේ තමන් අසබ්‍ය චිත‍්‍රපටවල රග පා නැති බවයි.

අපහාසාත්මක ලෙස තොරතුරු මුදා හරින් සමාජ ජාලා ක‍්‍රියාකාරුවන් සදහා දැඩි නීති ගෙන ආය යුතු යයිද ඇය සදහන් කරයි.

පසුගියදා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සම්බන්ධ වූ ඇය දැඩි කතාබහට ලක් වූවාය.

ඇය සිය සමා ජාලා ගිණුම්වල සදහන් කර ඇත්තේ එම සංචාරයේදී ඩොලර් බිලියන 1.5ක ආයෝජන ගෙන ඒමට හැකි වූ බවයි.

සමාජ ජාලාවල ඇයට යොදු තිබුනේ අයෝජන දුතිකාව යන නාමයයි.

131 views

17 Comments to “ජනපති සල්ලාලයෙක් කර මා ගණිකාවක් කරලා.. මං බ්ලූ ෆිල්ම් රගපා නෑ..- අයෝජන දුතිකාව”

  1. kapila says:

    me gaani thamai Jeyeraj pranandupulle ekka ekathu wela ara masa 3 palam hai karara kootiganan gille Access engineering eke idan. England university ekaka research unit eke testing walata ape rate palam hai karala kooti ganan ratata kelawapu hodama ammandi kenek thai me gaani. geena ayojayak naha mokak kunu godak thamai. munta me wadinne korapu aparada welata thamai.

Main News