ජනපති සහ ලන්සා සාකච්චා ඇණහිටී.. බලා සිටින බව ලංසා කියයි..

February 17, 2022 at 1:20 pm | lanka C news
ජනපති සහ ලන්සා සාකච්චා ඇණහිටී.. බලා සිටින බව ලංසා කියයි..

තම අමාත්‍යාංශයේ ලේකම් වරයා සමග ගැටුමක් ඇති කරගෙන සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා සහ ජනාධිපතිවරයා අතර ඊයේ දින පැවැත්වීමට තිබූ සාකච්ඡාව ඇණමිට ඇත.

ඉන් පසු රාජ්‍ය අමාත්‍යවරයා තම හිතවතුන්ට දැනුම් දී ඇත්තේ එළඹෙන ඉරිදා දින වෙන තුරු තමන් තම පාඩුවේ සිටින බවයි.

ප්‍රතිපාදන ලබා නොදීමේ ගැටලුවක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා තම ඇමති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබූ අතර පෞද්ගලික කාර්ය මණ්ලයටද දැනුම් දී තිබුනේ බඩු බාහිරාදිය ඉවත් කර ගන්නා ලෙසයි.

එම තත්වය මත ජනාධිපති ලේකම්වරයා මැදිහත්වී ජනාධිපතිවරයා සමග ඊයේ දිනයේ සාකච්ඡාවක් ලබා දෙන බව ප්‍රකාශ කර තිබිණි.

54,513 views

6 Comments to “ජනපති සහ ලන්සා සාකච්චා ඇණහිටී.. බලා සිටින බව ලංසා කියයි..”

  1. Pandi kuttiya. Lansa wasuwa wimale gommanpilata. Aluthgamage weni ewun elawa dama rajaya geniyanna.janapathita molaya pedewa

    • Ithuru says:

      Raththaran hora, sirisena, Lohan, choka Malli, indika anuruddha, sanath nishantha, gamini lokuge, diana gamage, dilum amunugama, miris kudu Prasanna wage ayawath oyage list ekata daganna. Vipaksheth ohoma aya godak innawa, ekata wenama list ekak Oni wei.

  2. යකාගෙ නීතිය says:

    උබලත් මාර ලනු දෙන්නෙ. විමලෙ ගම්මන්පිල වාසු කියන්නෙ මේ ආන්ඩුවේ හබ් එක ඒක ගලවල කොහොමද බන් ආන්ඩුව දුවන්නෙ. ඔක්කොමට ඕනෙ ඒක ඉවත්කරන්න. ඒවට ගෝට අහුවෙන්නෙ නැහැ .

    • පියරත්න ගමගේ says:

      හබ් එක කෙසේ වෙතත් පල නොකියා පලා බෙදද්දි පසු පෙල සෙට් එක එක නව නිග්ගරහා ඔක්කොම කරද්දි ආමාත්‍යාංාංශවකෑලි ගලවද්ලදි ලැජ්ජාව පසෙකට ලා නැට්ට පුපේ ගහන් ඇමති කට්ට සූප්පු කරනවා නම් පේනවා

  3. LalithM says:

    ඕකා නෑ කියල නන්දසේන උත්තමයට තියෙන පාඩුව මොකද. මහින්ද ලොක්ක නම් හෙලිකොප්ටරෙන් ගිහින් බදාගත්ත මත්ද්‍රව්‍ය නාශක අංශය ගෙදර වටලපු වෙලාවේ.

  4. අතුල සෞදි says:

    මට පේන ඇත්තනම් ඕක නෙමෙයි.මුතුරාජවෙල ප්‍රශ්නය මුල් කරගෙන කාඩිනල්ගෙ බලපෑම වගෙ.ජනාධිපතිතුමණි, හරි තීරණය ගන්න .

Main News