ජනපති සිටියදීම මහ සභාවක ඉසුර-හර්ෂ ගැටේ…[Video]
August 18, 2017 at 3:50 pm | lanka C news![ජනපති සිටියදීම මහ සභාවක ඉසුර-හර්ෂ ගැටේ…[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/08/7789.jpg)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්මලාන කරදියාන කසල ප්රතිචක්රීරණ අංගනයේ විදුලිය බලාගාරක් සදහා මුල් ගල තැබීමට පැවති උත්සවයේදී බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය හා නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා අතර මත ගැටුමක් ඇති විය.
Pot calling kettle black….
JR, Mahinda වැනි නායකයන්ගේ පෞරුෂයන් ඉදිරියේ ඔවැනි දෑ ජනතා කුතුහලය යොමුවන කාරණාය. පලේ පල්වෙවී සිටිනා කැනහිලුන් ඉදිරියේ ඕවා එතරම් කුතුහලය දනවන කාරණා නොවේ.
ඇත්තු යන මග වටුවොත් යනවළු
JR? JR gave 1 week holiday for the law enforcement allowing tamils in colombo to be wiped out. This lead to global black mark to Sri Lanka and the formal initiation of the eelam / LTTE War killing Thousands. Still we suffer defending death of tamils during controntation (sinhala and muslim deaths are not worth to UN and Tamils).
JR introduced the Private BUS mafia. Let the 3 wheeler mafia develop. Destroyed the true value of Mahaweli project by hurrying it. Was unable to control JVP which led the genocide of sinhala poeple in 1980’s.. Bowed to India and the US leading to protection of the LTTE and many more. JR is the cause of the worse problems to this country.
සිල්ව කාරයාවිසදන්න බැරි මහා ජාතික ගැටලුවක් ඇදගෙන කරන දැඟලිල්ල!
මුන්ගෙ විගඩම් පළකරල සී නිව්ස් මේ හිස් මිනිස්සු ඔලු බක්කො කරන්නෙ ඇයි?
රනිල් හැසිරෙන ක්‍රමයටම සක බඹර වගෙ එහාට මෙහාට වැනි වැනි දඟලන හිස් බෙලෙක්ක.