ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි..

November 20, 2019 at 10:12 pm | lanka C news
ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම මුල්ම නිල විදේශ සංචාරය ඉන්දියාවට සිදු කිරීමට යෝදාගෙන තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවක් අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන්නේ එළැඹෙන 29දාය.

ඒ බව ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා ද සිය නිල ට්විටර් ගිණුම මගින් තහවුරු කර තිබේ.

මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දහයකට ආසන්න පිරිසක් පමණක් දූත පිරිස ලෙස සහභාගී වනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

එම දූත පිරිස අතර උසස් රාජ්‍ය නිලධාරීන් ඇතුළු අවශ්‍ය පිරිසක් හැරුණු විට ඔහුගේ බිරිඳ හෝ කිසිම ඥාතියෙකු හිතවතෙකු එක් නොවනු ඇතැයිද වාර්තා වෙයි.

96,413 Viewers

23 Comments to “ජනපති සියල්ල වෙනස් කරයි.. මුල්ම විදේශ සංචාරයට 10කට අඩු පිරිසක්.. ඥාතීන් මිතුරන් කිසිවෙකු නෑ.. අවශ්‍ය අය පමණයි..”

  1. Sadda says:

    Me thama rajya nayakayagen janathawa balaporoththu una de. Obata jayawewa. Siyalu deviyan oba raka dethwa!.

  2. ලියොන් says:

    දූෂිත ප්‍රෝඩාකාරී දේශපාලන සංස්කෘතිය යහමගට ගෙන ඒමට ඔබතුමන්ට ධෛරය ලැබේවායි ප්රාර්ථනා කරමි.

    • Wijebahu says:

      Yes thanks to YP government who started these kind of reforms. If Rajapaksas had not given a slap in the face in 2015 they would have been the Marcos’s of Sri Lanka.

    • Raterala says:

      අපි සෙවූ පාලකයා අපට ලැබී ඇත, ආසියාවේ ආශ්චර්යයි මෙි .

  3. john says:

    The TRUE YAHAPALANAYA starts now!!!

  4. ravana says:

    පේනවා නේද අමෙරිකාවේ උන්න එකේ වටිනාකම. ගෙවල් වල උන් පොර කන්නේ නෑ ප්ලේන් වල නගින්න.

  5. ගුණසිරි says:

    ඔබතුමාගේ විජයග්‍රහණයට උර දුන් ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරණ ඔබතුමාව ජනතාව විසින්ම රැකගනු අත.

  6. CHAMINDA - SADA STF says:

    DEAR SIR,
    PLEASE TAKE CARE OF YOUR SECURITY… WE NEED YOU VERY MUCH,
    THANK YOU VERY MUCH FOR ALL YOUR GREAT ATTITUDE & IMPLEMENTATIONS YOU ARE DOING FOR A BETTER SRI LANKA/ PEOPLE.
    TAKE OUR LIFES AND LONG LIVE YOU…. GOD BLESS YOU.

  7. hitan says:

    LOve you SIR

  8. Disce ammata discede says:

    මෙතෙක් ජනතා මුදලින් සියලු සැප වින්ද පවුල් වලින් යටි කූට්ටු විරුද්ධ ක්‍රියා , ප්‍රචාර එනු ඇත .

  9. එල්ලාවල says:

    මහින්ද රාජපක්ෂව අපි පරාජය කළේ ඔහු විසින් හඳුන්වා දුන් අශිෂ්ඨ දේශපාලන සංස්කෘතිය නිසයි නමුත් ඉන්පසුව බලයට ආපු යහපාලන රජය මුල් කාලයේ ඇතැම් ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ කිහිපයක් කළත් කාලයත් එක්ක යහපාලනය ඔවුන් තුලින් ගිලිහී ගියා මැතිවරණ කල්තබන තැනටම ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපෑවා , නමුත් ගෝඨාභය මහතා තුලින් අපිට වෙනසක් පේන්න තිබෙනවා ඒකට හේතුව ඔහු දේශපාලකයෙක් නොවීම වෙන්න ඇති , පොහොට්ටුවේ මජර දේශපාලන සංස්කෘතියට ගෝඨාභය මහතාගේ උසස් ප්‍රතිපත්ති විනාශ කිරීමට ඉඩ නොදී සිටීමට ඔහු වගබලාගතහොත් සැබෑ යහපාලනයක් අපිට දැකගත හැකි වනු ඇත

  10. rose says:

    oba thumaata siyalu devi pihita rekawaranaya lebewa. jesu pihitai!

  11. Jack says:

    New broom sweeps clean

  12. good says:

    good…. great…

  13. සිරියාවත් ඉද්දමල්ගොඩ says:

    ඔහොමම තමයි සිරිසේනත් පටන් ගත්තේ, පස්සේ කොහොමද.

  14. siri says:

    acharya Wijebahu how much you are getting from NGO.

  15. Kamani says:

    KOti dekak janathawage prashna wisadeemata obathumata theruwan sarana saha thisthun KOtiyak dewiyange rakawaranaya labewa! Chiran Jayathu!

  16. Lanka says:

    Great sir. If u can do it so can others. Including Your brother MR plus rest of the clang. Majority won’t be happy about this approach. Therefore be very careful because these people will try to change u or if they can’t get what they want they will do anything. Triple gem bless bro my country.

Main News