ජනපති සොයුරා හා දියණිය දේශපාලනයට.. ඩඞ්ලිට මැදිරිගිරිය, චතුරිකාට පොලොන්නරුව ආසන සංවිධායක ධුර..?

January 6, 2019 at 10:00 am | lanka C news
ජනපති සොයුරා හා දියණිය දේශපාලනයට.. ඩඞ්ලිට මැදිරිගිරිය, චතුරිකාට පොලොන්නරුව ආසන සංවිධායක ධුර..?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ප‍්‍රකට ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන මහතා හා ජනාධිපතිවරයාගේ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මිය දේශපාලනයට පිවිසීමට නියමිත බව සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත.

දේශපාලන ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සදහන් කර ඇත්තේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයෙන් මෙම දෙදෙනා දේශපාලයට පිවිසෙනු ඇති බවයි.

ඩඞ්ලි සිරිසේන මහතාට මැදිරිගිරිය ආසනය හා දියණිය චතුරිකා සිරිසේනට පොළොන්නරුව ආසනය බාර වනු ඇති බවත් එම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

දේශපාලනය පිවිසෙනු ඇති බවට ඉගි කරමින් මෑතකදී ඩඞ්ලි සිරිසේන මහතා කරන ලද කතාවක්ද ප‍්‍රසිද්ධියට පත් විය.

20,175 Viewers

9 Comments to “ජනපති සොයුරා හා දියණිය දේශපාලනයට.. ඩඞ්ලිට මැදිරිගිරිය, චතුරිකාට පොලොන්නරුව ආසන සංවිධායක ධුර..?”

  1. Open mind says:

    සල්ලි උපයාගත් අය දේශපාලනයට එන එක හොඳයි…ඇවිල්ල හොරකම් කරනවාට වඩා….

    • පිස්සා says:

      එහෙමනම් මේ දෙන්න දේශපාලනයට ඇවිත් හම්බ කරපු දේවල් දන් දෙයි. බලාගෙන හිටපන්

  2. sinha le says:

    උතුරේ කල්ලතොනින්ට එන්න පුලුවන්නම් ඇයි අපේ සිංහලයන්ට එන්න බැරි ජය පතමු

  3. නිළමේ says:

    හැබැයි පුතෝ ලකුණ ” නෙළුම් පොහොට්ටුව ” හා.. ද?

  4. ක්‍රිමිනල් says:

    බැරී වෙලාක්වත් මෛත්‍රී තාමත් යහපාලනේ කරපින්නං ගියානං බලන්න තිබ්බා බයියො රෙදී උස්සං මෙගොල්ලන්ගේ පලු අරින ඇරිල්ල , දැං හොදයි ලූ ! බයියොනේ බන්
    .🤣🤣🤣

  5. Suda says:

    Both have robbed government money and they must be brought before the book.must find how much money they cheated during last 4 years.

  6. Donald Isuru Wilegoda says:

    Great news, it is honoured to have a billionaire businessman like Dudley and a great author like Chathurika in the parliament compared to people like Harin, Ranjan etc

  7. chathurikata A.L netha. yantham O.L etha . sahal mola ata pass sahathikaya etha. mun awoth rata thawath winasayi ;;; maitri” kiwwe kohomada nodomkin ” mata rakinna kenek netha… mage kawuruth desapalanayata enne netha: kiwwa ane manussayo RASA therunada?
    athurika Sliit ekedee yaluwela kadagattu KOLLA meruwe kawuda ? RATAMA DANNAWA
    APITA AWSHYA WANNE ADUTHARAMIN NIYAMA VISWA VIDYALAYAKIN B.A. WATH GATH DESAPALAKAYO PAMANAYI SLIIT VISWA VIDYALAYAK NOWE

    • By Stander says:

      The most dangerous situation facing our Motherland at present is the threat of trying to bring a new constitution , which would be a threat to our unitary status and Sovereignty of the Motherland. All the patriotic people should rally round under one banner ,to defeat that disastrous attempt of the Ranil’s government , which has no justifiable mandate from the people to bring a new constitution .

Main News