ජනපති සොයුරු ඩඞ්ලි බලූ සුරතලාද සමග හෙලිකොප්ටර් චාරිකාවේ..
December 27, 2016 at 9:20 am | lanka C news
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සොහොයුරා වන ඩඞ්ලි සිරිසේන මහතා හෙලිකොප්ටරයකින් ගමන් කරන පින්තූරයක් මේ දිනවල සමාජ ජාලාවන්හි සංසරණය වෙමින් තිබේ.
ජනපති සහෝදරයා සිය සුරතල් බල්ලාද එම හෙලිකොප්ටර් චාරිකාව සදහා එක් කරගෙන සිටින අයුරු පින්තූරයේ වෙයි.