ජනපති සොයුරු ඩඩ්ලි නුවරඑළිය ‘5 Star’ හෝටලයේ බලු සුරතලා සමඟ වේග රිද්ම රංගනයේ.. [Video]
August 26, 2018 at 10:42 pm | lanka C news![ජනපති සොයුරු ඩඩ්ලි නුවරඑළිය ‘5 Star’ හෝටලයේ බලු සුරතලා සමඟ වේග රිද්ම රංගනයේ.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2018/08/13222.jpg)
සංචාරකයන් බහුතරයක් නුවරඑළිය හදුන්වනු ලබන්නේ පුංචි එංගලන්තය ලෙසයි. ඒ එතරම්ම සුන්දරත්වයෙන් පිරි ශ්‍රී ලංකාවේ පිහිටි සංචාරකයන්ගේ ආකර්ශනය දිනාගත් සංචාරක මර්මස්ථානයක් වූ බැවිනි.
වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු පොලොන්නරුවේ අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් මීට ටික දිනකට පෙර මහා පරිමාණ සංචාරක හෝටලයක් නුවරඑළියේ නගර මාධ්‍යයේ ඉදිකල අතර වසරක් යාමට පෙර එම හෝටලය ‘තරු 5’ (5 Star) තත්ත්වයට ශ්‍රීලංකා සංචාරක අධිකාරිය මගින් උසස් කර ඇත.
එහි ඒ සමගම සුපිරි පන්තියේ රාත්‍රී සමාජ ශාලවක් ඉදිකල අතර එම සමාජ ශාලවේ ආරම්භක දින අරලිය අධිපති ඩඩ්ලි සිරිසේන මහතා රංගනයක් ඉදිරිපත් කලේ යුරෝපයේ සිට ගෙන එන ලද මිල අධික තම සුරතලා වූ ‘බබී’ බලු පැටවාද වඩාගෙනයි.
සාමාන්‍යයෙන් මෙවන් සුරතල් සුනඛයන් සඳහා වෙනමම කාමරයක් අවශ්‍ය අතර ජර්මනියේ උෂ්ණත්වයට සමාන සෙන්ටිගේඩ් අංශක 20ට අඩු සීත තත්ත්වයක් අවශ්‍යය. එමෙන්ම සාමාන්‍යයෙන් එක් ආහාර වේලක් සඳහා ඩොලර් 5 ක් පමණ ‘බබී’ වැනි ඉහළ පන්තියේ සුනඛයෙකු වෙනුවෙන් වැය කලයුතුය.
– වීඩියෝව හා සටහන අන්තර්ජාලයෙනි..
මේක අපේ සින්හලයගේ ජරා ගතිය, ඒ මනුස්සයා දියුනු උනේ ඒ මනුස්සයගේ උත්සාහයෙන්. මට කියන්න බලන්න කුඩු වගේ ජරා ව්‍යාපාර කරලා දියුනු වෙච්ච මුස්ලිම් මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවාද ඒත් ඒ ගැන එකෙක් කතා කරනවාද, නෑනේ. ඩඩ්ලි මොනවා උනත් කුඩු විකුනලා නෙවෙයි දියුනු උනේ. සින්හලු වශයෙන් අපි ඒ වගේ මිනිස්සුන්ට ගරු කල යුතුයි.
ලංකාවේ කොච්චර ගෑනු හිටියත් මෙයා කැමති ජර්මන් බල්ලෙක් එක්ක නිදාගන්න නම් ..එක එයාගේ කැමැත්ත .