ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේනගේ සහායත් ගෝටාභයටයි…
August 12, 2019 at 3:00 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වෙයි.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තම හිතවත් ව්‍යාපාරික සමඟ පැවති සාකච්ඡාවකදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා හා ඩඩ්ලි සිරිසේන මහතා අතර සමීප හිතවත්කමක් කාලයක සිට පවති බවද සදහන්ය.
රුහුණු මායා පිහිටි සිංහලේ හෙළයන් එකතුවන කාලයයි දැන් ජය ශ්‍රී
පලයං බං යන්න විකාර කියවන්න නැතුව! මිනිස්සු බලාපොරෝත්තු වෙන නායකයෙක් වෙන්න නම් ගෝඨාභය මහත්තය ඉස්සරවෙලාම කරන්න ඕන මේ වගේ අවස්ථාවාදි පරයන්ව ඇත් කරන එක! – මහින්ද ලොක්ක කරපු ගොං වැඩ ගෝඨාභය මහත්තය නොකරයි කියලා හිතමු – ඩඩ්ලි සිරිසේන කියන්නේ ව්‍යාපාරිකයෙක් විතරයි
agreed. to save family business only.
වෙන මනුස්සයෙක් හිටියෙම නැද්ද ඔය මිනිහ ඇරෙන්න
මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි කිවුවලු.
ගෝටාට ඔය බිස්නස් කාරයින්ගේ ගැට වලට අහු නොවී අද විනාශ වී ඇති අපේ රට ගොඩගැනීම ගැන පමණක් සිතීමට ලැබුනොත් හොඳයි.
oya wage haalparuwange gaetawalata gota ahuwenne naethibawa matanam sahathikai. gota ho mahinda paliganna aya newei. namuth yalukam penwana aya waeradi kaloth gota neethiya nonawana bawath ekanthai.
In which country are you talking about man??? Gota will have to satisfy all the rogues who were around MR once he gets elected. Or else he will be banished pretty soon.. Mark my words man….