ජනපති හමුවෙන්න අන්තිම වතාවට ‘අගමැති රනිල්’ එයි.. ඉතා තීරනාත්මකයි..

April 3, 2018 at 9:20 am | lanka C news
ජනපති හමුවෙන්න අන්තිම වතාවට ‘අගමැති රනිල්’ එයි.. ඉතා තීරනාත්මකයි..

හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කර ඡන්ද විමසීමට ගන්නා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ගැන අවසන් තීරණාත්මක සාකච්චාව අද පෙරවරුවේ කොළඹ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්චාව සදහා අගමැති රනිල් වික‍්‍රමසිංහ හා ආණ්ඩුවේ තවත් ප‍්‍රබල මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම සහභාගී වෙයි.

ශ‍්‍රීලනිප මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව අගමැතිවරයාට ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි එම සාකච්චාවේදී අගමැතිවරයාගෙන් ඉල්ලා සිටීමටද නියමිතය.

විශ්වාසභංගයට පෙරාතුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සිදුවන අවසන් සාකච්චාව මෙය විය හැකි බවද වාර්තා වේ.

මෙම හමුවෙන් පසු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර එය අතිශය උණුසුම් හා තීරනාත්මක එකක් වනු ඇති බවද විශ්වාස කෙරේ.

9 views

10 Comments to “ජනපති හමුවෙන්න අන්තිම වතාවට ‘අගමැති රනිල්’ එයි.. ඉතා තීරනාත්මකයි..”

  1. Asaranaya says:

    හිතටත් හරි දුකයි රනිලව දුටුවාම
    ඇඟත් වැහැරිලා කෙට්ටුයි තදේටම
    කතා බහක් නැතුලු හද පපු තිගැස්සුම
    මවුන්ට් එලිසැබත් යන්නට දෝ පානැගුම

  2. Asaranaya says:

    “කතාවෙන් හෝ හිනාවෙන් බැහැ මනින්නට මිනිහා” but only theory “Aappa Theory ” is applicable

  3. sirimal says:

    Oya nisa handala
    Mage asuth riduna
    Tharaha wela hera giya da
    Paluwe unne wedana denune/

  4. Niru says:

    I can’t think of a single contribution by this idiot who held the post of PM several times. He was kicked out by appaya supporter the useless woman chandrika and is about to be kicked out by appaya himself. However he should pay for what he did during the last 3 years bringing so much misery to us

  5. Aurora says:

    “ඉඳගන්නවා අයිසේ” කියා පාර්ලිමේන්තුවේ මහබැංකු විවාදයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් තුට්ටුවට දමා කථාකල අහංකාර අගමැති රනිල් වික්‍රමසිංහ අද බලු නට්ටෙක් වගේ විශ්වාස භංග උගුලේ වැටී සිටී. මුගේ මූන මන්දකට අසුවූ සතකුගේ මූන සිහිගන්වයි. පව් අප්පා.

  6. බ්‍රහ්මදත්ත says:

    කළ කම් ඵල දීම සැම ලොවටම පොදුය
    රවටා වැනසීම රට සාපය වැනිය
    රෝයල් නෙවෙයි ඉම්පීරියල් වූවත් නම් දැන් බැරිය
    යනු හැර දමා දැන් නුඹ හොඳටම කිචය

  7. Ratawasiya says:

    Rajakam (agamathikam) kalath kalakam paladey.

  8. Samuvel says:

    මේ පොටො එක දුටුවාම මට හිතෙන්නේ ම්යි 3 අගමැටිට කියනවා වගේ මෙහෙම “අගමැති තුමා, මොකද කෙඳිරි ගාන්නේ.. කියන දෙයක් මේ මයික් එකට කියන්න අනිත් අයටත් අහගන්න”

  9. China says:

    ලබ්බට තියපු අතම තමය් පුහුලට තියන්නෙත්. මහින්දට කෙලපු කෙලියම තමය් රනිල්ට කෙලින්නෙ හිටන්.

Main News