ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි..

November 19, 2019 at 2:10 pm | lanka C news
ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසීම සඳහා ඇමැති රාජිත සේනාරත්න මහතා ගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමති රාජිත මුණ ගැසීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

ඒ අනුව සේනාරත්න මහතා මුල් ගේට්ටුවේදීම හරවා යවා ඇති බවද වාර්තා වෙයි.

258,333 Viewers

48 Comments to “ජනපති හමුවෙන්න රාජිත යයි.. මුල් ගේට්ටුවෙන්ම හරවා යවයි..”

  1. Prabath Buddika says:

    Niyamai Deshapalana bankoloth uwan langata ganna epa…Melesama Hakeem ,Hisbulla,Badurdeen ,Asath sali yana ayatath salakanna….Mun kala prakashayan gana pryeshana karanna..Ali sabri,Musammil,Ha anekuth Srilankawata Hithathi Muslim warunta honda than laba denna…Ethakota abathuma Niyama nayakayek wei….

    • කල්පනා-සිඩ්නි සිට says:

      ජාතියටම පිළිලයක් වුනු මේ උන්දා
      ලැජ්ජය පෙන්වන මුහුන හිත බන්දා
      සාපය වැදිලත් හදවතක් නැති හින්දා
      අලුගෝසුව ගෙනයනු දන්තය කැන්දා

      කොම්පැනිය පවුලෙ නමට හදා බල කාලේ
      කල් පැනපු පෙති හමුදාවට දුන්නා ඒ කාලේ
      රටම වියුරු බසින් කලතල පච කිව්ව කාලේ
      ඉවරය මුන්දැව ලබල සෙනසුරු රාක්‍ෂ කාලේ

      සිහළ ජාතියම දුන් චන්ඳ 69% සාපයම මුට වදීවා
      අවමාන කල පාස්කු ප්‍රහාරය බොක්කට දැනේවා
      මුස්ලිම් පන්නරය කල මුගෙ හතුරු කැල බිඳේවා
      මුලු රටටම මේ දේශද්‍රෝහියකු ඉපිද නොම වේවා

    • Gamarala says:

      කුණු දතාව පැත්ත පලාතට ගන්න එපා.

      • Rata Wenuwen says:

        කෙල වර්ශාවකින් සන්ග්‍රකර යවන්න කවුරුත් නොසිටි හැටි.
        පාහර කුනු දතාව පැත්ත පලාතේ ගෙන්වන්න එපෝ, ඌ ආවොත් අපේ ප්‍රතිචාර හබක්.

      • මකර says:

        ගන්නේ නැති හින්දනේ බං එළවලා තියෙන්නේ. තෙරන් නැද්ද

    • john says:

      How can he go there? After all those acts of White Van drivers, Saharan connections, Dubai bank accounts, Lamborgini, gold horses, Promoting SF for Mud bla bla.. How can Gota make up his mind to meet a shit like this?

      • කොනකපාලුව says:

        ජෝන් බ්‍රෝ ඔබෙ කතාව මුලු රටම දනී
        මුගේ බලේ නැති කරුමය සහරාන්ම දනී
        මුගෙ හදවත දුවන්නේ අප බදු සල්ලිය දනී
        කලු වෑන් පිටුපස උඩුබැලිව ලඟදි යනව දනී

  2. අශෝක says:

    සුදුස්සාට සුදුසු තැන ලැබෙන බවට පෙර නිමිති . සතුටුයි , ආඩම්බරයි .

  3. thakshila says:

    niyamai

  4. වරදට දඬුවම නියතයි says:

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා ළඟදීම පොලිසිය එවාවි ආරක්‍ෂාව සහිතව එක්කගෙන එන්න. එතකම් ඉවසීමෙන් ඉන්න. පැරණි ක්‍රමය ක්‍රියාත්මක නොවේවි කියා අපි හිතනවා, පතනවා. අපි ජනාධිපති තුමාගෙන් බලාපොරොත්තුවුණේ වැරදි කරපු උන්, නීතිය කඩපු උන් ගැන පක්‍ෂ පාට නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමයි. දත් දොස්තර පෝලිමේ මුලින්ම යාවි කියා බලාපොරොත්තු වෙනවා.

    • Boo says:

      පරණ ක්‍රමය කියලා දෙයක් නැහැ .ඒ අර ලම්බෝගිනි type එකේ ටොම් පචයක් විතරයි. එහෙම දෙයක් තිබුනේ නැහැ කියලා ගවපාලන ආණ්ඩුවේ විෂය භාර ඇමති පාර්ලිමේන්තුවේදී කියලා ඒක හැන්සාර්ඩ් එකෙත් තියෙනවා.

  5. R premadasa says:

    Supiriy

  6. රජින්ද says:

    පිල්ලි විශ්වාස නොකරනවානම් මෙන්න බලාගනිල්ලා සුපිරිම පිල්ලිය…. මුන්ව ලං කරගන්න නෙවේ 69 ලක්ෂයක් ජන්දය දුන්නේ මුන්ව ඈත් කරපු නිසයි සිංහල ජන්ද ගෝඨාට වැටුනේ. ඒ නිසා රාජිත ඇතුළු තවත් පිල්ලි හුගාක් රනිල් හා මහින්දට ලංවෙලා උන්නා. ඒ පිල්ලි සිහිබුද්ධියෙන් හදුනා ගනිමින් උන්ව ගේට්ටුවෙන් වද්දා නොගෙනම සම්පුර්ණයෙන්ම බැහැර කල යුතුයි. ගෝඨා ඔබට ජය…!!!

  7. Amal says:

    Do not take this bastard Rajitha Senarathna or his Donkey son Chathura. Arrest him and prosecute him to the fullest extent of the law for Treason, Theft, Embezzlement, Extortion, Crimes Against Humanity, Conspiring to Commit Crimes, and Disturbing the peace.

  8. gais says:

    aththanam eka patta

  9. UDITHA says:

    EXCELLENT SIR. HAVE TO TAKE LEGAL ACTION AGAINST HIM.

  10. cineth says:

    very good idea as Mr. Rajitha should be in UNP

  11. Edwin says:

    ලැජ්ජාව කියන එක ගෑවිලා වත් නැහැ.

  12. නෙවිල් says:

    නියමයි ජනාධිපති තුමනි

  13. Lakshman says:

    Very Shameful Bastard

  14. Lolla says:

    Kala kala de…..
    Pala pala de…..
    Dan ithin thoge mongal puthawath aran
    Rata panapiya………

    Bal….li…..ge…..tha…..

  15. sura says:

    මුගේ මූණවත් දකින්න එක අපි කරපු ලොකු ම, ලොකු පවක්.

  16. chandapala says:

    චම්පික සර්පයට
    රාජිත වසලයා හට
    මොන්ගල මංගලට
    සමාවක් නම් නොදෙනු කිසිවිට

  17. sirimal says:

    චන්දෙ අස්සේ අමතක වුනානේ . රනිල් එජාපයේ නායකය වී 25 වන සංවත්සරය මේ මාසයේ සැමරීමට ඇත

  18. ronald says:

    A leader with courage and principles

  19. LION VOICE says:

    NIYAMAI…..well done Preresident Gotabaya Rajapaksha!

  20. senaratne says:

    me mahathmaya beheth mila adu kala, nomile gilan ratha sewayak dunna NAMUTH KATA HONDA NETHA ANKAMPA KARAMU

  21. SLCommunity says:

    Muuuwa thamai mulinma hireeta yawanna oni karapu kiyapu dewal walata. Kaalakanni awalama. Uba maha sakkiliyek yako. Balee wenuwen onima thuppahi balu wadal karanawa uba. etharamata pahath minihek. Me ratee minissu pahugiya kaale dakka ube keruwaawa. dan ethin karapu ewata widawanna lahasthi weyan.

  22. රජරැටියා says:

    අපේ ගෝඨාභය ජනාධිපතිතුමනි ඔබතුමා අපේ වන්නිකරේ ඡන්දවල වටිනාකම දන්නවා නෙව. රාජි උන්වනැහේ වගෙ පල්හොරු ගන්න එපා පළාතකටවත්. හොරකම හිතේ තියාගෙන එන්නේ ආයිබොවං.

  23. praba says:

    හොඳමයි සර්. මූව ගන්න එපා. දැක්කනේ සුදු වෑන් කියල ඩ්‍රයිවර්ල ගෙනල්ල කරපු දේ. සර් උන්ව බලන්න එපා

  24. vishnu says:

    නියමයි

  25. Civilian says:

    Harawala yawala madi. Payin ekak gahala yawanna thibune

  26. Meyage bada palala monaragala kimbullanata kannademu da ha…ha… Kamathida……………

  27. Gs says:

    කුනු දතා.
    Makabavilama pala.krrral thuk…

  28. Bimal says:

    Very satisfying news. like to read it over and over forever…

  29. Ayotallah says:

    He the President We would like to call you not to accept these deshadrohis like RS. RB. RH Sumandiran and Sampanthan who wants to divide SL to an Eelam.

  30. මුගේ රෙදි ගලවාල ගාලුමුවදොරට ගෙනල්ල බුවල්ලෙන් තලාපියව්.. says:

    මුගේ රෙදි ගලවාල ගාලුමුවදොරට ගෙනල්ල බුවල්ලෙන් තලාපියව්.. අවල සුනඛයා…

  31. Amal says:

    Please call the Crocodile Driver and send him to meet Crocodile team

  32. ගල්මංගොඩ says:

    කුමාරි ඇන්ටිවයි මූ ව යි එක කාමරේක දාලා ඇන්ටිට Lyrics පොතකුයි මයික් එකකුයි දීලා දොර වහන්න ඕන.

  33. Liyanage says:

    We can consider taking him if he agrees to walk totally naked from Moratuva to Kotuwa broad day light without anyone covering him from any side. He should agree to be telecast and live broadcast to the world showing his one inch pp.

  34. PSL says:

    Parajitha Senarathne

  35. UNP-GALIBBA says:

    මේ කුජීත කුමණ්ත්‍රන කාර පඩික්කන් කටා පැත්ත ප්ලාතට වද්දා ගන්න එපා 2014 දී මූ මැදපෙරදිගට ඇවිත් හමබයන් සහ දෙමලුන් ගුවන් ට්කට් පත්දී ගෙන්වා ගෙන මහිඳට විරුද්දව චංඳය දුන්නා????

  36. Anoo says:

    Invitation by Hon. Mahinda to speak behalf of new government.

  37. Parakum says:

    Feed him to the SHARKS.

  38. Your Excellency,the President if you like and possible please help him to get proper treatments for his mental and heart illness .but beware of him,his relations and friends…

Main News