ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..
April 8, 2021 at 3:16 am | lanka C news
මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ.
එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණ ඇති ජනාධිපතිවරයා සහ නාහිමියන් අතර මෙම සාකච්ඡාව පැයක පමණ ආසන්න කාලයක් පැවැත් වී ඇතැයිද වාර්තාවේ.
මෙම සාකච්චාව සිදුවන අවස්ථාව සදහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නැති අතර නාහිමියන් සහ ජනාධිපතිවරයා අතර පමණක් සාකච්ඡාව සිදු කර ඇත.
ගැටඹේ නාහිමියන් විසින් මෑතක දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන කිහිපයක්ම එල්ල කරන ලද අතර එම විහාරස්ථානයට ගිය ආණ්ඩුවේ ප්‍රබලයන් කිහිප දෙනෙකුටම නාහිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරන ලදී.
I view any mode of criticisms must be construction,which is not that destructive.
Well need more deliberation and consensus of Issues with President of our Republic which is good for health ours of democracy norms .
We as nation working towards board freedom and necessity of looking that People oriented democracy.That where we stand on Island republic.
I view any mode of criticisms must be construction,which is not that destructive.
Well need more deliberation and consensus of Issues with President of our Republic which is good for health ours of democracy norms .
We as nation working towards board freedom and necessity of looking that People oriented democracy.That where we stand on Island republic. Two lines between Terrorism and Democracy has be mark by Leadership of GR as President of Island by broad consensus.
V8 එකක් ෂුවර් .
රට ඝණ අඳුරේ.. නීරෝ ගම සමඟ පිළිසඳරේ
ගන අදුරේ දාපු උන් ඇපත් නැතුව ගෙදර සමහරැ පිස්සෝ වගේ දවසේ චුන් දෙනවා
බොරු කාරයට වැඩ බෑ, වැඩ කාරයට බොරු බෑ
මොනවා හරි දෙන්නම් කියලා ෂේප් එකක් දාගන්න වෙන්න ඇති.
පරන කාර් එක හොඳයි අපෙ හාංදුරුවනේ.
ගැටඹේ හිමි හමුවෙන්න ගිය ගමන කාදිනල්කුමාට නම් දැනගන්න තියන්න එපා ඕන්..අහයි “රෙද්දක් ඇඳගෙනද ගැටඹේ ගියේ? ” කියලා.
කාදිනල් තුමත් ප්‍රහාරය ගැන කුමක් හෝ නොදැන හිටිය කියන්න 100% ක සාක්ෂියක් නැහැනේ?
Threatened probably. Reminded what JR did to Gatambe temple and told that GR is worse.
Thawath BMW or V8 ekkak da…😅😅😆😆😆🤭🤭
aye wiruddawa kiyagena awoth apawath karanawa kiyanna athi