ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

April 8, 2021 at 3:16 am | lanka C news
ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණ ඇති ජනාධිපතිවරයා සහ නාහිමියන් අතර මෙම සාකච්ඡාව පැයක පමණ ආසන්න කාලයක් පැවැත් වී ඇතැයිද වාර්තාවේ.

මෙම සාකච්චාව සිදුවන අවස්ථාව සදහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නැති අතර නාහිමියන් සහ ජනාධිපතිවරයා අතර පමණක් සාකච්ඡාව සිදු කර ඇත.

ගැටඹේ නාහිමියන් විසින් මෑතක දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන කිහිපයක්ම එල්ල කරන ලද අතර එම විහාරස්ථානයට ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුටම නාහිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරන ලදී.

43,867 views

16 Comments to “ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..”

  1. D.Nimal says:

    I view any mode of criticisms must be construction,which is not that destructive.
    Well need more deliberation and consensus of Issues with President of our Republic which is good for health ours of democracy norms .
    We as nation working towards board freedom and necessity of looking that People oriented democracy.That where we stand on Island republic.

  2. D.Nimal says:

    I view any mode of criticisms must be construction,which is not that destructive.
    Well need more deliberation and consensus of Issues with President of our Republic which is good for health ours of democracy norms .
    We as nation working towards board freedom and necessity of looking that People oriented democracy.That where we stand on Island republic. Two lines between Terrorism and Democracy has be mark by Leadership of GR as President of Island by broad consensus.

  3. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    V8 එකක් ෂුවර් .

    • BJP says:

      රට ඝණ අඳුරේ.. නීරෝ ගම සමඟ පිළිසඳරේ

      • DHARSHANA ABEYKOON says:

        ගන අදුරේ දාපු උන් ඇපත් නැතුව ගෙදර සමහරැ පිස්සෝ වගේ දවසේ චුන් දෙනවා

  4. saman says:

    බොරු කාරයට වැඩ බෑ, වැඩ කාරයට බොරු බෑ

  5. Jagath says:

    මොනවා හරි දෙන්නම් කියලා ෂේප් එකක් දාගන්න වෙන්න ඇති.

  6. King Bull says:

    පරන කාර් එක හොඳයි අපෙ හාංදුරුවනේ.

  7. හැකහැක says:

    ගැටඹේ හිමි හමුවෙන්න ගිය ගමන කාදිනල්කුමාට නම් දැනගන්න තියන්න එපා ඕන්..අහයි “රෙද්දක් ඇඳගෙනද ගැටඹේ ගියේ? ” කියලා.

    • MD says:

      කාදිනල් තුමත් ප්‍රහාරය ගැන කුමක් හෝ නොදැන හිටිය කියන්න 100% ක සාක්ෂියක් නැහැනේ?

  8. Daham says:

    Threatened probably. Reminded what JR did to Gatambe temple and told that GR is worse.

  9. Thawath BMW or V8 ekkak da…😅😅😆😆😆🤭🤭

  10. rrrrr says:

    aye wiruddawa kiyagena awoth apawath karanawa kiyanna athi

Leave a Comment

Main News