ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

April 8, 2021 at 3:16 am | lanka C news
ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..

මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පැවැත් වී තිබේ.

එම විහාරස්ථානයට ඊයේ පස්වරුවේ පැමිණ ඇති ජනාධිපතිවරයා සහ නාහිමියන් අතර මෙම සාකච්ඡාව පැයක පමණ ආසන්න කාලයක් පැවැත් වී ඇතැයිද වාර්තාවේ.

මෙම සාකච්චාව සිදුවන අවස්ථාව සදහා මාධ්‍ය හෝ බාහිර කිසිදු පුද්ගලයෙකු සහභාගි වී නැති අතර නාහිමියන් සහ ජනාධිපතිවරයා අතර පමණක් සාකච්ඡාව සිදු කර ඇත.

ගැටඹේ නාහිමියන් විසින් මෑතක දී ආණ්ඩුව සම්බන්ධයෙන් බරපතළ විවේචන කිහිපයක්ම එල්ල කරන ලද අතර එම විහාරස්ථානයට ගිය ආණ්ඩුවේ ප‍්‍රබලයන් කිහිප දෙනෙකුටම නාහිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය එල්ල කරන ලදී.

43,861 views

16 Comments to “ජනපති හා ගැටඹේ හිමි අතර පැයක් සාකච්චා… මාධ්‍ය හෝ වෙන කිසිවෙකු නෑ..”

  1. Upuli says:

    අපි ජනාධිපතිතුමාට තවතවත් ශක්තිය දෙමින් එතුමව රැක ගනිමු. – (තව දවස් දෙකකින් ගැටඹෙ නා හිමි)

  2. රාගම වලිමුණි says:

    අනිවාර්යයෙන්ම ජනාධිපති රැකගත යුතුයි. ප්‍රමුකත්වය දිය යුතු කරුණු පෙන්වා දී ඔහුව ආරක්ෂා කල යුතුයි. ර්හෙම නැතුව ඔහුව පරද්දල පරණ සමනල සෙට් එක ගෙනාවොත් කොන කපපු කට්ටිය සිංහලයට. ……… කෙත් අරල්ල තමයි නතර වෙන්නේ.

    • Upuli says:

      කොන කපපු අලි සබ්‍රි උඹලට කෙලත් නැතුව අරින ඇරිල්ල කොහොමද …? දැන් ෂැපදා…

Leave a Comment

Main News