ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට එයි..

November 15, 2018 at 7:59 pm | lanka C news
ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට එයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් අතර පැවති සාකච්චාව සාර්ථකව පැවැත්වී තිබේ.

එම සාකච්චාව යම් එකගතාවයක් සහිතව අවසන් වී ඇත.

මෙම හමුව සදහා එක්සත් ජාතික පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ නායකයන් සහභාගි විය.

රට තුල ඇතිව තිබෙන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ගත හැකි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්වාව පැවැත්වී තිබේ.

11 views

18 Comments to “ජනපති හා UNP, TNA, JVP සාකච්චා සාර්ථකයි… එකගතාවයන්ට එයි..”

  1. සමබන්දන්ට අගමැති පුටුව... says:

    මෙන්න සමබන්දන්ට අගමැති පුටුව…නියම විසදුම. රනිල් කරු සජිත් ට බෑ. ඌරාගෙ මාළු ඌරාගෙ පිට තියල කපන්න.

    • Kamal says:

      මහින්දගෙ දින 18 අගමැතිකම හමාරද?

    • Janaka says:

      රනිල්ව පෙරලගෙන යන්න දාපු මහින්දට රනිල්ව තල්ලු කරන්නවත් බෑ…

      • Mihindu says:

        රනිල් බටලන්දෙ මිනිමරුවනෙ.එකා ලඟ කපටි සුත්තර ඔක්කොම තියෙනවා හිමිජ්ජ වගෙ ගොත ගගා හිටියට.

        • දුමින්ද says:

          ඡන්දෙට එන්නකෝ පෙරලනවාද නැද්ද බලන්න

  2. Suren says:

    UNP holding rallies in Colombo are full of high percentage of Tamils & Muslims in Colombo. They don’t show the opinion of the big masses in the country. See, they want Presidential election for the same reasons. The Sinhala UNP supporters should be ashamed of the damage they to the country just for their selfish benefits. UNP is playing the game with the West , America & India behind their moves. They want a big blood shed in the country just like the Arab spring.

    • දේශහිතෛශී ජනතාව says:

      ඒක තේරෙන්නේ නැති නිසා තමයි UNPකාරයින් කියාගන්නා සිංහළයින්ට ” මී හරක් කියන්නේ. “

      • බන්ඩා says:

        අපේ ගම්වල අද යූඑන්පී කාරයින්ගෙ ප්‍රමාණය ලෙල්ලටම බැහැල.බැහැල.

        • sithmal says:

          අපේ ටවුන් වල UNP කාරයො හොදටම වැඩිවෙලා නිසා අවුලක් නැහැ. ඒකනේ බO ඕව හැමදාම ගම්..

    • PURAN APPU says:

      well said suren I am with you, stupid sinhala unp supporters trying cut our own throats, never think about next generation as long as they get 1000 rupees and a meal packet they will keep voting UNP. sad story of our country.

    • citizen says:

      But unp only have 22% vote base and their supporting party like Muslim congress(4.5%),Richard,digambaram(2%),hela urumaya , mano can add another 7% vote base for unp alliance as they have done in local government election. But the slfp of Mahinda the largest single party ever formed in srilankan history has 46% block vote base and slfp has 11%. The slfp base fully backed by Sinhalese business class,85% of sinhala middle class and upper middle class. The unp was dead not today since unp was a dead party since 1994. In near future JVP will become the main opposition for doctorial powerful slfp

  3. යුක්තිය says:

    ජනාධිපති තුමා මොවුන්ට කෝකටත් සූදානමින් ගනුදෙනු කරන්න…එක පැත්තකටවත් නෑ කියපු..ර්නිල්ට අගමැති වෙන පාර හදපු රතු අලිනේ ඔය…!

  4. aniwa says:

    Hurray !
    we can rebuild country with our appachchi.
    we are ready to offer any amount you ask dear TNA and JVP MPs for the future of our motherland.
    Lets dump the UNP lot out, we all hate the robbers.

  5. මේ කතානායක පෙන්සෝන් යවමු. අලුත් කෙනෙක් පත් කරමු. says:

    මේ කතානායක පෙන්සෝන් යවමු. අලුත් කෙනෙක් පත් කරමු. හෙටවත් කතානායකට විරුද්ධව විශ්වාස භංගය ඉදිරිපත් කරමු. වෙල්ගම හොදා.

  6. University Team.. says:

    We thought that JVP is the party that Protect youth generation but now JVP is supporting to UNP Mr.Ranil who killed our University Kollo and youth generation..

    Thanks JVP Anura Kumara Sahodaraya…

  7. University Team Japura says:

    We thought that JVP is the party that Protect youth generation but now JVP is supporting to UNP Mr.Ranil who killed our University Kollo and youth generation..

    Thanks JVP Anura Kumara Sahodaraya…

  8. Buddhadasa says:

    I refer to ” citizen says: November 15, 2018 at 9:58 pm” . Please do not think Hela Urumaya vote will go to Champika this time. He is a UNPer now . Hela Urumaya supporters will not help him who goes after the western countries with the UNP.

  9. indunil says:

    deshapaalanaya saha rata………….balaya………..?

Main News