ජනපති හෝ අගමැති ධුරය කිසිසේත්ම නොදෙන බව සජිත් පිල ජනපති මෛත්‍රීට කියයි..
September 8, 2019 at 10:12 pm | lanka C news
සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් කිසිසේත්ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පක්ෂය සජිත් පිලේ ප්‍රබලයන් ගණනාවක්ම සදහන් කර සිටිති.
අජිත් පී පෙරේරා රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයා වුවහොත් අගමැති ධුරය ලබා නොදෙන බවයි.
සජිත් ප්‍රේමදාස මහතා ද එජාප පළාත් පාලන නියෝජිත හමුව අමතමින් සඳහන් කරන ලද්දේ තමන් ජනාධිපති වූ පසු අගමැති ධුරයට පත් කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් පුද්ගලයෙකු බවයි.
මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත්ම ජනාධිපති අපේක්ෂකත්වය හෝ අගමැති අපේක්ෂකත්වය ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සදහන් කර ඇත.
අයියෝ සිරිසේන!
Excellent decision . MY3 deserves nothing.
මෙම සටනට මෙෙත්‍රිපාල රාජ්‍ය බලය සහිතව ඉදිරිපත් වන නිසා අනික් සියලුම අපේකෂකයන්ට අවාසියි.වඩාත්ම අවාසි වෙන්නේ ගෝටාබය මහතාටය.”මම ජනපති සජිත් අගමැති” යන ඩීල් එකෙන් මෙෙත්‍රිට unp සහයද ගත හැක.සුඵ ජාතික චන්දද මෙෙත්‍රිට හිමි වනු ඇත.තවද එස්.බී ඩිලාන්,ජොන්ස්ටන් යන කුනු ගොඩවල් දැනටමත් පොහොට්ටුවට ගොස් අවසන්. ගෝටා පාර්ශ්වය මෙය කල්තියා නොදැකීම බරපතල වරද්දා ගැනීමක්.ගෝටාට දැන එකම පිලිතුර එලිපිටම ඇමරිකන් හා රනිල්ගේ සහය ලබා ගැනීමයි.\
ඔහේ ඇනලයිස් කරන්න කලින් නිව්ස් එක කියවල හිටියනම් නේ හොඳ.
මොන පුකේ `ඇනලයිස්ට්’ කෙනෙක්ද ඕයි තමුසේ?
Tikiri mole ban. Susthi yak gala da ubata oyea idea ekea a wee.
ඇමෙරිකන් සහය කලින්ම රනිල් අරං තියෙන්නෙ. ඒකෙ උපදෙස් පිට තමයි හංස පූට්ටුවෙන් සිරාව ජනපති කලේ. ඒත් ඇමෙරිකාවට ඕන උනු කිසි දෙයක් කරගන්න බැරි උනා. ප්‍රධාන් පක්ෂ දෙකම ඉවරයි. දැං තියෙන එකම බලවේගය පොහොට්ටුව. සිරාටත් රනිල්ටත් යන එන මං නැහැ.
මේක සක් දෙවිදුගෙ බැල්ම තියෙන රට. අධර්මය දිනන්නෙ නැහැ.
Very true!
උබල වගේ මිත්‍යාදෘශ්ටිකයො නිසා තමා මහින්ද පැරදුනේ. උබේ ඔය සක් දෙයියා 2015 කොහෙද හිටියෙ?
වෙනසක් ඕන උන එවුන්ට කාලා වරෙන් කියලා තමයි සක් දෙවිඳු 2015 චුට්ටක් වැඩේ අතැරලා දැම්මේ. දැන් ඉතින් ආයේ පණ තියනකන් එකෙක් ඉල්ලන්නේ නෑ වෙනසක් නම්. දැන් ඉතින් හරි
That is the American way of empowering their power round the world by getting into other countries by using their spying mission. People are train for that and recruiting people who can handle such things. Cannot trust the people today as they are creating problems round the world. But there is some thing as side effect they are also absorbing hatred feelings to their hearts always they are in a stressed mood. There are lot of people suffering from internal unrest as an effect of such things as effect of kamma.
ම්ය්තුන 2018 දී මැතිවරණයට ආවේ ,දැන් මෙන් නන්නත්තාරව නොව නොබෙදුණු රාජ්‍ය බලයක් සහිතවය.
අප කොතරම් අවලාද නැගුවද ,සුළු ජාතීන් මෙන්ම ඇමරිකාව පවා ගන්නේ ජනබලය සහිත පුද්ගලයා හා පිරිසගේ පැත්තය.
දේසපාලනයේ ස්ථානයක් නැති පුද්ගලයෙකු පසුපස කිසිඳු ඥානවන්තයෙකු නොවැටේ.
WENASA sapadaaaa….. bath kana harak ekathu wela me ratata karapu winaseka tharamak. Aurudu 30k thisse minissu marunu ratak amaruwen develop wela awa witharai. Mun me rata kaawa. Ape mula mathaka nathi harak tika ekathu wela munta vote kala. Hari ethin WENASAK illuwa mun eka dunna. Dan Sapaidaaaa…..
Sajith knows SLFP has got biggest vote bank outside Pohotuwa and UNP. So Sajith has give MY3 Premiership if he wins with the support of SLFP.
තොපි ඔක්කොම ගොන්නු එකා එකා වෙනුවෙන් මරාගන්න එපා උන් ඔින මගුලක් කරගත්තදෙන් උඹලා පාඩුවේ ඉදපල්ලා උඹලට ඔය කියන එකෙක්ගෙන් වත් වැඩක් නෑ හැමෝම ආණ්ඩු භාරගත්තම රටට වැඩ කරන්න ඔිනේ උන් ඔක්කොම කරන්නේ වැජඹෙන එක නෙමේද ….