ජනපති 20 බලය පෙන්වයි.. ඇමති කිහිප දෙනෙකුගේ විෂයන් පවරා ගනී.. ගැසට් නිවේදනය මෙන්න..
November 22, 2020 at 10:12 pm | lanka C news
අමාත්‍යාංශය කීපයක් යටතේ පැවැති විෂයයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගෙන තිබේ.
ජනාධිපතිවරයා විසින් නොවැම්බර මස 20 දින දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගිනීම් සිදු කර තිබේ.
ඒ සදහා නව අමාත්‍යාංශ දෙකක් ද නිර්මාණය කර තිබේ.
අදාල සම්පූර්ණ ගැසට් පත්‍රය මෙහි දැක්වෙයි.