ජනපති Facebook සහාය ඉල්ලයි..

November 24, 2019 at 8:40 am | lanka C news
ජනපති Facebook සහාය ඉල්ලයි..

සෞභාග්‍යවත් දේශයක් උදෙසා වැඩ කරන රටක් ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළට සමාජජාලා ක්‍රියාකාරීන්ගේ සහාය ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ සඳහන් කර තිබේ.

6 views

22 Comments to “ජනපති Facebook සහාය ඉල්ලයි..”

  1. Critic says:

    Of course! we support you! We’re very proud of you Sir! Go ahead and avoid monkeys! That’s what we’re expecting from you.

  2. We carried on a massive political campaign on fb for Mr. Gotabhaya Rajapaksha, and made him the President. We would continue to do so for the general elections to get a strong parliament making His Excellency Gotabhaya more strengthened. Our sole intention is making President Gotabhaya yet another Lee Kuan Yew in the Asian region.

  3. Love nature says:

    අපේ රට ගහක් නම් බුදුදහම එහි මුදුන් ලීයයි .

  4. nim says:

    Always with you if the commitment is to build the nation

  5. shantha says:

    අදහස අගයකරනවා. නමුත් මිට පෙර සිදුවුනේ අපෙන් සියල්ල ලබාගෙන අහක බැලිමයි. එසේ නොකර අපේ අදහස් යෝජනා සැලකිල්ලට ගන්න ,අපිටද ඒවෙනුවෙන් මැදිහත්විමට ඉඩදෙන්න.

  6. shantha says:

    යෝජනාව අගයකරමි,පසුගිය කාලයේ සිදුවුයේ අපෙන් යෝජනාලබාගෙන අපිව හැලිමයි,කලයුත්තේ අපේ අදහස් හා යෝජනාසලකා රටට හොඳම අයුරින් ක්‍රියාත්මක කිරිමයි

  7. shntha says:

    යෝජනාව අගයකරමි,පසුගිය කාලයේ සිදුවුයේ අපෙන් යෝජනාලබාගෙන අපිව හැලිමයි,කලයුත්තේ අපේ අදහස් හා යෝජනාසලකා රටට හොඳම අයුරින් ක්‍රියාත්මක කිරිමයි

  8. Ape Arachchi says:

    අප රට වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමටත් ඒ සඳහා ඔබ තුමාට අවශය ඕනැම සහයක් ලබාදීමටත් හැමවිටම සූදානම්ය.

    ඔබේ ගමන සාර්ථක කරගැනීම සඳහා පහත කරුණු පිලිබඳව අවධානය යොමු කරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමු.

    – රටත් එහි ජීවනාලිය වැනි බුද්ධාගමත් නිතරණ ආරක්ෂා කරන්න. අනෙක් ආගම් සඳහාද අනුගහය දක්වන්න.

    – මහජනයා විසින් තරයේ පතික්ෂේප කර ඇති රාජිත, මංගල, චම්පික, මර්වින්, මුස්ලිම් හෝ දෙමළ අන්තවාදීන් කිසිවිටකත් ඔබ රජයට ගාවා නොගන්න.

    -නීතිය සැමට එක ලෙස කියාත්මක කලවීමට වහා පියවර ගන්න.

    -දූෂණය සහ නාස්තිය වහා නවතන්න.

    -පාතාලය සහ කුඩු ජවාරම් කරුවන් වහා මර්ධනය කරන්න.

    -මහ බැංකු කොල්ලය, පල්ලි වල බෝම්බ පිපිරවීම ඇතුලු සියලු අපරාධ හා දූෂණ පිලිබඳ ස්වාධීන පරික්ෂණ සිදු කොට වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන්න.

    -ඉදිරියේදී විය හැකි අවුල් වියවුල් වලකා ගැනීම සඳහා අතවශය වන පහත වගන්ති වයස්ථාවට  වහාම ඇතුලත් කරන්න

        – පක්ෂ මාරු කරන මන්තීන්ගේ මන්තී දුරය අහෝසි වන වගන්ති

         – ජනපති වරණයේදී මුලු ඡන්ද ගණනින් 50% ලබා ගත යුතු සේම ආසන ගණනින්ද 50% හෝ වෙනත් සාධාරණ පතිශතයක් ලබා ගත යතු බව දැක්වෙන වගන්ති.

Main News