ජනපති UN අමතද්දී ශ්‍රී ලාංකිකයන් එලියේ විරෝධතා..
September 22, 2021 at 10:40 am | lanka C news
ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් එරට නිව්යෝක් නගරයේ දී විරෝධතාවක් සංවිධානය කර තිබේ.
ඇමරිකාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එක්සත් ජාතීන්ගේ සමුළුව ආමන්ත්‍රණය කිරීමට නියමිතය.
ඊට සමගාමීව මෙම විරෝධතාවය කැඳවා ඇති අතර පාස්කු ප්‍රහාරයේ සැබෑ වරදකරුවන් සොයන ලෙසත් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීම නවතන ලෙසත් ඉල්ලමින් විරෝදතා සංවිධානය කර ඇත.
(පින්තූරය අන්තර්ජාල නිරූපනයකි)
කාදිනල්ට දමිළ ඩයස්පෝරාවට හරි සතුටුයි නේද?රට පාවා දෙන කාදිනල් රටින් පිටුවහල් කරන්න පුලුවන් නේද?බරපතල වරදක් අගරදගුරුතුමනි.මීට පස්සෙ බොරුවට පන්සලේ උත්සව හොයාගෙන නොයනු.
මේක කොහොමද දෙමළ ඩයස්පොරාවක් ගැන කියන්නේ. එතකොට ඉතාලියේ උද්ඝෝෂණ කළේත් දෙමළ ඩයස්පොරාවද. අන්තර්ජාල පහසුකම් තිබුනා කියලා බොරු බේගල් නොකියා ඉන්න. පාස්කු ප්‍රහාරය ගැන ලංකාවෙන් හොයන්නේ නැත්නම් විදේශ රටවල මැදිහත් වීමෙන් හරි කල යුතුයි. එදාට ඊට සම්බන්ධ පිරිස් සිියල්ලමඅතුගාලා දැම්ය හැකියි.
නීතියෙන් බේරුනාට පාස්කු ප්‍රහාරය වේලාසනින් දැනගෙන හිටපු කාදිනල්ලට දෙවියන් වහන්සේ සමාව දෙයි ද?
එතුමා එයට සම්බන්ධ නිසා ද ඒ පිළිබඳව ජාත්‍යන්තර මැදිහත් වීමක් ලබා ගැනීමට උත්සහ කරන්නේ. නොදන්න දේවල් නොකියා ඉන්න. ජාත්‍යන්තර මැදිහත් වීමක් ඇති වුනොත් තරාතිරම නොබලා දඩුවම් ලැබෙනවා. මෙතුමා එයට.සම්බන්ධ නම් එවැනි දේ කීරීමට උත්සහ ගන්නෙත් නෑ. පහන්තුඩුවාවේ මුනත් නොපෙනෙන ජෝඩුව පැය 72ක් යන්නත් කලින් අත්අඩංගුවට ගත්තා නම්. මෙච්චර සාක්ෂි තියෙන පාස්කු ප්‍රහාරය මෙච්චර දික් ගැස්සෙන්නේ කොහොමද? ඒ ගැන හොයන්න කියන එක වැරදිද. රජ පවුලට කඩේ යන එක නැවැත්තුවාම කාදිනල් තුමාත්.මේකට සම්බන්ධයි. අනේ මේ වගේ.කටවල්
අහිංසක මිනිස්සුන්ගේ ලේ උඩින් බලේට ආපු එකෙක්ට ඔහොම උද්ගෝෂණ හොඳ වැඩියි
අල්ලාහ් කාරුණික නම් මෙවැනි දේවල් සිදුවන්නේ නැහැ.
මේ රජය රැගෙන ආ පරමායුෂ දැන් අවසන් වී ඇත
අනිත්‍ය මෙනෙහි කිරීමට පුරුදු වෙමු.
යකෝ ඔවැනි නමක් දාගෙන කඩේ යන උබට වස් වදි පචයෝ
දුෂ්ටයාගේ වෘක හම ගලවන්ඩ ඇමරිකාවේ උන්ට කොන්දක් තියනවා. ඇයි ඉතින් සුදු වෑන් වලින් උස්සන්ඩ ද?
ko me Samarasinghe why cant not see this illegal demonstration and picketing Samarasinghe dispose soon
This my command
ko me Samarasinghe why can not see this illegal demonstration and picketing Samarasinghe dispose soon
This is my command this is a dignity to my status. This is my country.
ko me Samarasinghe why can not see this illegal demonstration and picketing Samarasinghe dispose soon
This is my command this is an indignity to my status. This is my country.
ප්‍රහාරය ගැන කල්තියා දැනගෙන ඒකෙන් මිනිස්සු මැරෙන්ඩ ඇරියා. ලස්සනට ජාතිය්වාදී භේදයක් ඇති කරලා බලයට ආවා. එහෙව් ආපු එකාව බෙර ගන්ඩ comment කොටන උන්ගේ පවුලක එකෙක් බෝම්බෙකින් මැරුනම උන් කරන කියන දේ දකින්ඩ ආසයි. උන්ට ඒ වේදනාව දැනෙද්දී බලමු ඔය කියන පාහර කතා තව කියයිද කියල
100 % agreed Simon. Paasku praharaya weradi dadayam karuweku lawa kala saaparadi dadayamak da ???? Ape kara mathin balayata aawe prahaaraye maha mola karu da ??? Need answers
කුම්බලා මාළු කෑවනම් දුක විදපන් බල්ලෝ කියන්නේ ඕක තමා. මෙතන තියෙන්නේ කතෝලික සභාව විසින් කුලී හේවායන් ලෙස අදත් පාවිච්චි කරන දෙමල ඩයස්පෝරාවේ උන්ගේ උද්ඝෝෂණයකි. දෙමල ත්‍රස්තවාදය නිර්මාණය කලේ කතෝලික සභාව හා බටහිර බලවේගයන් මගිනි. කොටින්ම කියනවනම් ලන්දේසින් ලංකාවට කතෝලික ආගම රැගෙන එනවිට එය මෙහි පවත්වාගෙනයාම සදහා ඉන්දියාවෙන් දුන්කොල වගාවට කියා අසාමාන්‍ය ලෙස දෙමල ජනයා මුළු උතුරුකරය තුලම පදිංචි කරවන ලදී. මේ මගින් මතු දිනක ලංකාවේ බලය ලබාගැනීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක විය. කතෝලික සභාව සැමවිටම මෙම කුමන්ත්රණයේ තිරය පිටුපස සිට සිය ක්‍රියාදාමය සිදුකරන ලදී. LTTE සංවිධානය නිර්මාණය හා පෝෂණය කලේ උතුරේ කතෝලික පුජක වරුන් මගිනි. පාස්කුප්‍රහාරය නිසා මුන්ට කරලියට පැමිණ උන්ගේ ක්‍රියාවලිය සිදුකිරීමට අවස්ථාවක් ලැබිණි. මෙයින් පෙනෙන්නේ අර සමහර කතෝලික එජාප මන්ත්‍රීන් කියූ පරිදි මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කතෝලික සභාවේ යම් යම් පුද්ගලයන් දන සිටියේයයි කියන ප්‍රකාශය සත්‍ය බවය. බොහෝදුරට මේ දිනවල මේ රගපාන්නේ නාටකයකි. මෙහි පටපත ලියා ඇත්තේද කතෝලික සභාවේම සමහර පුද්ගලයන් විසිනි. චම්පික රණවක, කාවින්ද ජයවර්ධන, සජිත් ප්‍රේමදාස, සිරිල් ගාමිණී, බ්‍රිටෝ ප්‍රනාන්දුපුල්ලේ හා තවත් කීප දෙනෙකු මෙයට ඍජුවම සම්භන්ධය.
2015 ජනාධිපති වරනයෙදී පල්ලියේ පුජාව අවසානයේදී පුජකයන් විසින් සියලුම දෙනාට කීවේ ආප්ප මහත්තයට චන්දෙ ගහන්ට කියලා. මෙයද මෙම ප්‍රහාරයට පූර්ව සුධානමකි. කෙසේහෝ මේ දක්වාම ඔවුන්ගේ නාටකය ඉතා හොදින් ක්‍රියාත්මක වෙමින් පවතී. මීලග පියවර වන්නේ මෙම ප්‍රහාරයේ වගකීම පවතින රජය වෙත පැවරීම හා යහපාලන යේ සියලුම වරද පහුගිය කොමිසන් වාර්තාව අනුව නිර්දේෂවූ පුද්ගලයන් වෙත පැවරීමය. විහිලුවට කරුණනම් මෙම වාර්තාවතුල අසත් සාලි, හිස්බුල්ලා, රිෂාර්ඩ් බතුර්දීන් වන්නන්ගේ නමක්වත් සදහන් නොවීමය. මෙයම වාර්තාවේ නිරවධ්‍ය තාවය කෙසේදැයි විමසීමට හොදම උදාහරණයකි. දැන් ඉතින් කොදු හොයලා ඇති පලය කුමක්ද. දැන් ඔය උන්නැහැ ට වෙලා තියෙන්නේ ගලේ පහරපු බෙට්ට වහගන්ට ක්‍රමයක් නැති ව නිකන් බොරු බේගල් ගහ ගහා මිනිස්සු රවටන එක හැර වෙන මොන විකල්පයක්ද.
නිකන් විහිලු සපයන්නේ නැතිව, කතෝලිකයන්ට ආතල් දෙන්නේ නැතිව ඉන්න දොරේ.
හීන හතක් එකපාර දැකලා වගේ. මේක නං හීන සලාදයක්.