ජනප්රිය නළු දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සියදිවි නසාගනී..
September 25, 2017 at 3:50 pm | lanka C news
ජනප්රිය රංගන ශිල්පියෙකු වූ දසුන් නිෂාන් ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු තවාතැන් ගෙන සිටින පන්නිපිටියේ බෝඩිම තුලදී මෙසේ සිය දිවි නසාගෙන ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.