ජනපි‍්‍රය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට ගනී…

February 19, 2020 at 1:20 pm | lanka C news
ජනපි‍්‍රය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට ගනී…

ජනප්‍රිය රංගන ශිල්පී කාවිංග පෙරේරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර පලා යාම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තලන්ගම පොලිසිය විසිනි.

ඔහු අද දිනයේම අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කාවිංග පෙරේරා විසින් සිදු කල රිය අනතුර හේතුවෙන් මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

84,421 Viewers

24 Comments to “ජනපි‍්‍රය රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට ගනී…”

  1. Love nature says:

    මිනිස් ජීවිතයේ වටිනාකම,තේරුම නොදත් මෝඩයෙක්. … මුන්ට මේ වටිනා මනුස්ස ජීවීතයේ අගය මුන්ට තේරෙන්නේ . නැහැ කණගාටුයි

    • Sathya says:

      ගොන්ජට සති 2කට විතර බැක් එකක් ලැබෙයි වගේ.

      • Nuwan says:

        There shouldn’t be any pardon or easy sentance for drinking and driving. A poor man got killed due to this bastard recklessness and due to his not having any respect for law of the country. He should be given at least 10 year prison sentance setting an example for everybody. Plus the poor family of the worker must get at least three million rupees compansation

        • sunimal says:

          මාර්ග නඩත්තු කටයුතුවල යෙදී සිටි සේවකයන්ගේ ආරක්ෂාව සදහා මාර්ග නඩත්තු කර ඉවර වන තුරු රථ වාහන එම මාර්ග වල පැදවීම නතර කල යුතුයි
          එම දුප්පත් සේවකයාගේ පවුලේ උදවියට වන්දියක් ලබා දිය යුතුයි …එම පුද්ගලයා හප්පා පලා යෑම කිසිසේත් අනුමත කල නොහැක

        • හේමන්ත says:

          මුගේ මුණ දැක්කාම පේනවා මු මෝඩ උඩගු දෙකයි පනහේ නරියෙක් කියල .මෙකුන්ට නීතියෙන් බේරිලා යන්න දෙන්න එපා අඩුමගානේ අවුරුදු දෙකක්වත් හිරේ දමන්න ජිවිත කාලෙටම වාහන පැදවීම තහනම් කරන්න මේ රටේ නීති හොඳටම තද මදි ..මේකාලේ ලක්ෂ 30 මොනවා කරන්නද මහත්තයෝ අඩුමගානේ ලක්ෂ පනහක්වත් වන්දි ගෙවන්න නියම කරන්න ඒ අහිංසක මිනිහගේ පවුලේ අයට

  2. amila says:

    රන්ජ ගෙන් බැක් සයිඩ් එක බේර ගන්න වෙයි..

  3. Jeewanee Kariyawasam , chilaw says:

    hoda naluwek , JVP eken chande illanna hitiya kiyala kathawak thibba , api sathuten hitiye chande denna

    • kawinda says:

      mona honda nalu kamakda unnehe.? mona naatya beluwath ekama acting. ali oluwen inna nisaane miis jeewithayaka watinaakama therum nogaththe. JVP kaarayo ohoma thamai.

      • situm says:

        mee wage gon harakta kohomada janapriyai kiyanne . malapothe akurak danne nathi moda harak form karanne oya 2.50 media walin

        • Jeewanee Kariyawasam , chilaw says:

          eya ugath kollek , nodanna labbawal kiyanna epa , DS eke head prefect , he is a good gentleman , pare bebaddo giyata eya pali nah , Bila idala thiyenna kauda kiyala api kohomada danne

          • Namal says:

            This is an uneducated typical UNP thinking.(jeevani)
            this woman or man doesn’t even know how to switch between English and Sinhalese keyboard or how to use Google software.
            UNP OR GUENPI is the party for uneducated basic talking sub humans they got no brains no rational thinking .they are like Goats .Whatever unp leaders say the goats says yehh yehh

          • ලක්වැසියා. says:

            බීමතින් රිය පදවා අනතුරක් සිදුකර පලා යාම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තලන්ගම පොලිසිය විසිනි.

            ඔයාට මේක කියවල තේරුම් ගන්න බැරිද?

          • Jeewanee Kariyawasam , chilaw says:

            ලක්වැසියා
            oya dakada kauda bila hitiye kiyala , police sure da .. mewa pali ganim

          • Jeewanee Kariyawasam , chilaw says:

            @Namal , your educational level and English fluency can be seen with your comment , this forum is not an English test . just we are spreading our ideas and thoughts . you better learnt English before commenting . dont be a such a fool .

          • ramya says:

            He cant be JVP, they newer become head prefects of any institution !! this is my observation over the years, they only can sabotage: good example is recent news of Kalaniya U, all CCTV cameras have been destroyed by JVP backed “students”

    • 😢😆😆😡 says:

      වඳ වෙන ජාතිය ගැන මොන කතාද ??
      අකුරු නම් ජීවනීගෙ වඳවෙලාම වගේ….😆😆😢

    • ලක්වැසියා says:

      ජෙප්පො දන්නෙම බීල වාහන එලවන් ගිහිල්ල අනතුරු සිද්ධකරන්න විතරයි. යහපාලුවො බලයෙ හිටියනම් ඕකත් යටගහන්න තිබුන විජිත හේරත්ගෙ සිද්දිය වගේ.

      පව් අර දුප්පත් මනුස්සය. නිර්දන පංති ආඤ්ඥාදායකයන්ගෙ පාදඩකම් වලට, සල්ලාල කම් වලට වන්දි ගෙවන්න සිද්දවෙච්ච තවත් එක නිර්දනයෙක්.

    • independent onlooker says:

      So you have proof to show so called actor is not drunken even if breath test positive?? and you are very sure about the rode side employer was drunken at work ? It is better not to
      BS comment on these kind of sensitive topics, you re paving your masters for a landslide defeat

  4. MD says:

    Gahunu Daruwane Penawa neda oya naluwo wage inna aya karana wada.oyalath Hodata adala karala wahanayak bike ekaka kollek Hoda Phone ekak dakkoth pissu balliyo wage wenawa neda?

  5. KK says:

    බීමතින් රිය පදවා………..? මේ මෝඩයාගේ driver licence එක අඩුම වශයෙන් අවුරුද්දකවත් නැවැත්විය යුතුයි.. මු හිතාගෙන ඉන්නේ teledrama රඟපාපුවාම මුලු රටම මුන්ට යටත් වෙලා ඉන්න ඕනේ කියලා…. නොම්බර එකේ මෝඩයෙක්. …

  6. Alugolla says:

    කාලකන්නි

  7. සරා says:

    මේ රටේ මාධ්‍ය ඉස්සරහා සුදු ‌ෙරෙදි ‌ෙපොරවා ගත් හැම පකයාම මහ සක්කිල ගති ගුන තියෙන දුෂ්ථයෝ ඇයි පකයෝ ‌ෙතොට ‌ෙහෙන ගහලාද හැප්පුන මනුස්සයා දාලා යන්නේ?දැන් ඒක මහා එවුන්ගේ පැෂන් එකක් ‌ෙවෙලා උඔත් බලපං ‌ෙවෙන ඩ්‍රයිවර් ‌ෙකෙනෙක් ‌ෙපොලිසියට ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා අවජාතක පඩත්තර සක්කලි එක නළුවෙක් ඇවිල්ලා මුළු නළු නිළි සංහතියම නැත්තටම නැති කරා උෟෟ හින්දා දැන් මුළු සමාජයම කියන පටන් අරන් නළුවන්ට පාර්ලිමේන්තු එන්න ‌ෙදෙන්න එපා කියලා බලන් යනකොට මුං තනිකරම ‌ෙදේශපාළුවන්ට වඩා අශ්ෂ්ඨ ‌ෙකොට්ඨාශයක් ‌ෙවෙලා

  8. Amalgama Jagath says:

    This is a vehicular manslaughter. If he did this in a Western Country he would have been sent to jail for at least 10 years and fined over 500,000.

  9. Japana says:

    Champaka did the same crime. Drunken Driving, Causing an Accident, Hit and Run. Victim became a vegetable same as death. Lets wait and see how the Banana Republic’s Law and the Judiciary system applies to Kavinga Booruva’s case.

Main News