ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා.. කෑගල්ල රෝහලේ හෙදියක් වන ඔහුගේ බිරිදටත් කොරෝනා..

November 28, 2020 at 10:00 am | lanka C news
ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා.. කෑගල්ල රෝහලේ හෙදියක් වන ඔහුගේ බිරිදටත් කොරෝනා..

කෑගල්ල මහ රෝහලේ හෙදියකට සහ ඇගේ සැමියාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂකවරිය සඳහන් කරන්නේ මෙම හෙද නිලධාරිනියගේ සැමියා ජනප්‍රිය රංගන ශිල්පියකු බවත් ඔහු කොරෝනා ආසාදිතයකු යයි හෙළිවී ඇති බවත්ය.

හෙද නිලධාරිනියට වෛරසය ඔහුගෙන් ආසාදනය වන්නට ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට එම රංගන ශිල්පියා හා බිරිද ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

හෙද නිලධාරිනිය ගේ සමීප ආශ්‍රිතයන් සියලු දෙනාම නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන්ට කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.

73,998 views

9 Comments to “ජනපි‍්‍රිය නළුවෙකුට කොරෝනා.. කෑගල්ල රෝහලේ හෙදියක් වන ඔහුගේ බිරිදටත් කොරෝනා..”

  1. බිස්කට් ලොක්කා says:

    අවසානයේ……😂😂😂😂😂😂
    ටෙලිනාට්‍ය පොකුර………😂😂😂😂😂

    • kamal says:

      හිරු පොකුර. ඩාන්සින් ප්‍රොග්‍රම් එකක් රිහසල් කරන්න ගිහින් ඔක්කොටම වැඩේ වෙලා තියෙන්නෙ

      • sahan says:

        Kamal. maharajage asuchi kana sakkiliyek.
        hiru…derana… nothibunaa nam ada mulu ratama vinaasa welaa iwarai.
        janathaawata sathyaya waarthaa kireema prajithata. champakayata. lapayata,
        loku gataluwak.
        umbala wage mada kjariyo innakam ratak hadanta puluwanda…?

  2. හෙළුවෙන්ද කොල්ලා says:

    වටේ යන්නේ නැතුව නම කියපන්. අපි ඒ නාට්‍ය බලන එක වර්ජනය කරන්න.

  3. RITIGALA says:

    name auru dekak kiyanna barida?
    onama man SMS tharagayak unath karanna puluwan….mewa aadaayam marga..

  4. Ekala police says:

    ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු

  5. Ekala police says:

    ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු. ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු

  6. Ekala police says:

    ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු. ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු.ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු

  7. buwari says:

    nama naada

Main News