ජනප්‍රියම නළු නිළියන් 14කට කොරෝනා..
November 27, 2020 at 12:05 am | lanka C news
මෙරට ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් 14 දෙනකුට කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි වී තිබේ.
එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදී හේතුවෙන් මෙම ව්‍යාප්තිය සිදුව ඇත.
ඔවුන්ගේ ආශ්‍රිතයන් මේ වන විට නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
මැරියවු රොත්තම.
මිනිස්සුන්ට විකාර පෙන්න පෙන්න වද දෙන එවුං
මැරියවු රොත්තම Parliament members.
කටේ මසුරං දාන්න වටිනවා
මේ අය ජනප්ප්රිය වන්නට පුළුවන් ඒ අය විසින්ම සාදාගත් පහු මාන්නයක් මත පමණයි.මක්නිසාද ඉන්දියාවේ ලෝප්‍රකට අමිතාබ්භාච්චන්ගේ පාවුළේ කට්ටියටත් මේ කොවිඩ් සැදී තිබුණත් ඔවුන් ඒ ගැන සඟවා සිටියේ නැහැ නේද?එය මාළු ලෝකයටම දන්වා සිටියා.එතකොට මේ 14 දෙනාගේ මොන විශේෂත්වයක්ද තිබෙන්නේ?? එතකොට අපිට මෙයින් පෙනීයන්නේ නැද්ද මොවුන්ගේ තිබෙන මානසිකත්වය??මා ඉහත සඳහන් කළ පුහුමන්නයෙන් තමා ප්රසිද්දයැයි සිතා සිටීම නොවේද මෙයින් අදහස් කරන්නේ ? මා කියන්නේ මේ අයගේ නම් ගම් වාසය කරණ තැන් දැන්විය යුතුයි.එවිට ඒ අවට සහා මේ අය ආශ්‍රය කරණ අනෙකුත් අයට මෙයින් ආරක්ෂාවීමට ඉඩකඩ ලැබෙන බැවින්.දැන් බලන්න මේ වසංගතය දෙවන වරට ලංකාවට ගෙනාවේ Brandix අයාතනයේ ඉන්දියාවෙ සේවය කරණ අයගෙන් වීම නොරාහසකි නමුත් දැන් ඒ නමවත් පාවිච්චි නොකොට ඒ වෙණුවට දිවුලපිටිය පොකුර යැයි කීම එනම භාවිතයෙන් අමතක කිරීමට ගන්නා උත්සහයක් නොවේද?මා එදා සිටීම කිවා මේ M.H Bora family එකට අතතියන්න මේ ආණ්ඩුවේ හෝ පැවතුණු ආණ්ඩුවේ කිසිවක් ඉදිරිපත් නොවන බව.එය ඒකාන්තයි මොකද ඔවුන් එතරමටම ශක්තිමත්. කෙසේහෝ ඉහත අයගේ නම් ගම් වාසය කරණ ඉස්ථාන කාරුණිකව දන්වන්න මෙය අන් අයට කරණ මහාත් සේවයක් බවයි අපිටනම් හැඟීයන්නේ!!
නලු නිලියන් කියන්නේ ජීවිත කාලයටම ණය කාරයෝ වෙච්ච උදවියයි…..
ඉහලම ප්‍රී ෂූටින් දාල ලොකු වෙඩින් අරගන්නවා රටටම පේන්න… පස්සේ ගත්ත ණය ගෙවන්නත් ඉස්සරවෙලා දික් කසාද වෙනවා..! ආයි බඳිනවා…. හරියට හුලං බැහැපු ටයර් වගේ ඊට පස්සේ…
අර මොකක්ද ඉනිමක ස..මල් කාවගේ අයනම් හරිම ප්‍රසිද්ධයි මේව කරලා…!
කොරෝනා සමාජගත වෙලා නෑ. නලු නිලියන්ට කවදත් සමාජ රෝග තිබුණා. 69 ලක්ෂයෙන් අහලා බලන්න. හෙහ්…..හෙහ්……හෙහ්.
// එක් රංගන ශිල්පියෙකුට කොරෝනා වැළඳී තිබුණද එය නොතකා දිගටම රූගත කිරීමේ යෙදීම නිසා … // මිනීමැරුම් නීතිය යටතේ ඒ මිනිහට නඩු දමන්නයි තියෙන්නෙ
ඒකා 13 කටම කෙලලද ?
මේගොල්ලන්ගේ STD ටෙස්ට් එකත් ඔයගමන්ම කරන්න
Aneee. Danwath 7.30.p.m. idan GEDARA MINISSUNGE OLUWA aull karana wade nawaththala…paduwe nirodanaya wewi idapan….GOBBA NILIYO HATHTGATAMA KIYANNE…..(PARANA AYA ADALA NOWE)