ජනප්රිය නිලියගේ යට ඇදුම පෙනේ.. නාලිකාවේ නත්තල් පටිගත කිරීම අවුල්.. වීඩියෝව අන්තර්ජාලයට නොදමන්නැයි වැද වැටෙයි..
December 24, 2017 at 10:56 pm | lanka C news
රූපවාහිනී නාලිකාවක නත්තල වෙනුවෙන් පැවති වැඩසටහනක් රූගත කිරීමේ අවස්ථාවකට සහභාගී වූ ජනප්රිය රංගන ශිල්පිනියකගේ යට ඇදුමක් පෙනීම හේතුවෙන් වැඩසටහනේ අධ්යක්ෂකවරුන් බලවත් අපහසුතාවට පත්ව ඇත.
ඇය ඇද සිටි දිලිසෙන ඇදුම අතරින් යට ඇදුම පෙනෙන බව කැමරා ශින්ලීන් දැන්වීම නිසා අධ්යක්ෂකවරයා විසින් ඇයට මේ බව දන්වා තිබේ.
පසුව ඇය වෙනත් අදුමක් මාරු කරගෙන වැඩසටහන පටිලත කිරීමට සහභාගී වී ඇත.
පටිගත වූ වීඩියෝපට අන්තර්ජාලයට මුදා නොහරින්නැයි රංගන ශිල්පිනිය විසින් එහි සිටි නාලිකාවේ සියළූ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වෙයි.
අපිට නිරුවතින් ඉන්න බැරි නිසානේ විලි වසාගන්න ඇඳුමක් කියලා එකක් තියෙන්නෙ. ඒ ගැන හිතන්නෙ නැතිව Style එක විතරක් ලොකු කරගන්න ගියාම ඔහොම වෙනවා.
ඕවා ඔය හිතලම ඇදගෙන එන්නේ…පෙන්නන්ඩ ඕනි හින්දම.ආයේ ඒකේ කථා දෙකක් නෑ..මොකද පරණ රස්සාව කරන අයනේ..අන්තර්ජාලයෙන් හරි මොකෙක් හරි සෙට් කරගන්ඩ පුළුවන්නේ….ඒක හින්දා වහාම එම පටිගත කිරීම සංස්කරණය නොකරම අන්තර්ජාලයට මුදා හැරිය යුතුය..
Well said.
අනේ අපි නම් බලයි ඕවා