ජනප‍්‍රිය නිලිය රූපලාවන්‍යගාරයෙන් එලියට ඇද දමයි.. ව්‍යාපාරික බිරිද සමග වලියකින් පරදී..

June 21, 2018 at 3:00 pm | lanka C news
ජනප‍්‍රිය නිලිය රූපලාවන්‍යගාරයෙන් එලියට ඇද දමයි.. ව්‍යාපාරික බිරිද සමග වලියකින් පරදී..

අද පෙරවරුවේ ජනප‍්‍රිය රංගන ශීල්පිනීනියක් නාවල ප‍්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයකින් එලියට ඇද දමා ඇත.

මීට හේතුව වී ඇත්තේ එතුලදී ඇති කරගත් බහින්බස් වීමකි.

කලක සිට හදුනන ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් සමග රූපලාවන්‍යාගාරය තුලදී ඇති වූ බහින්බස් වීම සමථයකට පත් කර ඇත්තේ එහි සේවකයන් විසින් ඇය එලියට ඇද දැමීමෙනි.

25 views

4 Comments to “ජනප‍්‍රිය නිලිය රූපලාවන්‍යගාරයෙන් එලියට ඇද දමයි.. ව්‍යාපාරික බිරිද සමග වලියකින් පරදී..”

  1. PIN PAPPA says:

    I DO HOPE MAY BE DENAWAKA HAMINE.

  2. godaya says:

    අපිට පාන්ද ඉතින්

  3. "එම්බාම්" says:

    රූපය ලාවන්නෙටම කෙල්ලො අද කාලේ
    වියදම් කරන මුදල අපතේමය රැලි කාලේ
    බැරිකලට හූල්ල ඒ වියදම පැන්‍ෂන් කාලේ
    අනාත මඩම දොස් දරු නොබලන කාලේ

  4. rangana says:

    රටේ දැව‌ෙන ප්‍රශ්න