ජනප්‍රිය නිලිය සැමියාගේ මුල්‍ය වංචා මාට්ටුයි.. ආයතනයෙන් එලවූ පසු ආණ්ඩුවේ විධායක තනතුරකට..
November 13, 2016 at 1:02 am | lanka C news
ජනප්‍රිය රංගන ශිල්පිනියක හා දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිනියකගේ සැමියා මුල්‍ය වංචාවක් හේතුවෙන් ඔහු සේවය කල ආයතනයෙන් නෙරපා දමා තිබේ.
අදාල ආයතනයේ මෙම පුද්ගලගයා සේවය කර ඇත්තේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස ලක්ෂ හතරක පමණ මසක වැටුපකටයි.
ආයතනයේ කාන්තාවන්ට ලිංගික බලපෑම් කර ඇතැයිද චෝදනා එල්ල වී ඇති මෙම පුද්ගලයා ලිංගික අල්ලස් ගත්තේ යයිද පැමිණිලි ඇත.
එකී පුද්ගලික ආයතනයෙන් ඉවත් කල පසු මෙම පුද්ගලයා දැනට අමාත්‍යංශයක විධායක රැකියාවකට පත් කර ඇත.
දැනට දින කිහිපයකට පෙර මොහු බීමතින් රිය පදවද්දී මෝටර් රථයේ හැපීමෙන් අනතුරට පත් පුද්ගලයෙකු රෝහල්ගතව සිටියදී බලෙන් ටිකට් කපා ගෙන ගොස් තිබේ.
kawda
kondak aththema nadda nam gam ekka news eka daanna. podi paulaka duppath ekekge siddiyaknmam
punchi abha ateth kos gedi vage uluppala daanava. mee ayage nam gam kelin daaaaaanna abarenava. oyita vadaaa nambui maradaaane paaalama yata kalisama paath karan unnanam.
palith range bandara
If this news is true why not mention identity , I consider this as merely mud slinging slanders.