උපේක්‍ෂා පොලිස් අත්අඩංගුවට…

July 26, 2021 at 9:20 am | lanka C news
උපේක්‍ෂා පොලිස් අත්අඩංගුවට…

මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උපේක්‍ෂා ස්වණමාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කටුගස්තොට පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙනි.

ඇය විසින් පදවන ලද මෝටර් රථයේ ගැටිමෙන් යතුරුපැදියක ගමන් ගත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ඇය බීමතින් සිට ඇත්තැයි සිදු කරන ලද පරික්‍ෂණයකින් හෙලිව ඇත්තේ ඇය බීමතින් නොසිට ඇති බවය.

අද දිනයේ ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

307,363 views

19 Comments to “උපේක්‍ෂා පොලිස් අත්අඩංගුවට…”

  1. prasad says:

    ඒයා සරත් වීරසේකරට කතා කරල නැද්ද ?

    • Sam says:

      බය වෙන්ඩ එපා අපේ නාමල් බේබි ටෝකියෝ ඉදල ගානට වැඩේ සෙටල් කරයි .

      • Alponso says:

        තක්කඩි දේශපාලුවෝ මාර ගේමක් දෙයි මෙයා බේරගන්ඩ. අර ගොන්ජ කියන ආගමේ කෙනෙක් නිසා අධිකරණයෙන් ප්‍රශ්ණයක් වෙන එකකුත් නෑ .මෙයා කොහොමටත් වාහන පදවන්නේ හොදටම බීල. ඔන්න අද හිරු මීක් නෑ.

    • Maheshika Gayathri Gamage says:

      ඕක හෙන මෝලක් තියන දාර බඩුවක්. මගේ කසින් අයියා කෙනෙකුත් ඕක හොඳට යූස් කරලා තියෙනවා.

      • fass says:

        ඔයයි ඔයාගේ අයියයි හරිම විනීත බ්‍රහ්මචාරී දෙන්නෙක් වෙන්න ඇති නේද? එකනේ අයියා දාර බඩු පස්සේ යන්නේ. ඔයත් පතිවත රකින ස්ත්‍රී රත්නයක් වෙන්න ඇති මයේ හිතේ. හැබැයි comment එකෙන් පෙන්නේ ඔයාගේ business වලට වැදිලා වගේ.

  2. Gamaya says:

    Paba

  3. රනවිරු වීරසේකර says:

    රෙදි බෑග් එක ගේන්න ඕනනම් මට කියන්න.

  4. චන්ද දායක says:

    කුමන්ත්‍රණයක්

  5. Brother says:

    ගම්පහෙ තවත් ප්‍රතිපලයක්

  6. Alponso says:

    තක්කඩි දේශපාලුවෝ මාර ගේමක් දෙයි මෙයා බේරගන්ඩ. අර ගොන්ජ කියන ආගමේ කෙනෙක් නිසා අධිකරණයෙන් ප්‍රශ්ණයක් වෙන එකකුත් නෑ .මෙයා කොහොමටත් වාහන පදවන්නේ හොදටම බීල. ඔන්න අද හිරු මීක් නෑ.

  7. Harin says:

    මේ ගෑණිගේ පුදුම මරමූස පෙනුමක් මූනෙ තිබෙන්නේ. මොන මගුලකට ටෙලිඩ්‍රාම වලට ගන්නවාද මන්ද. නංගිගේ බලේ තමා .

  8. Karunarathna says:

    චම්පිකගෙ පෝස්ට් වලට කමෙන්ට් කොටන්න සරම් උස්සන් එන තැරි දාර බයියො ඇයි බන් මේවට කමෙන්ට කරන්නෙ නැත්තෙ.. උන් හැංගිලා ද?

    • fass says:

      ඇයි බං මෙයත් හප්පලා දාලා පැනල ගිහිල්ල වෙන එකෙක් ඩ්‍රයිව් කරා කියලා පොලොසියට වෙන එකෙක් ඉදිරිපත් කරලා හැන්ගිලද?

    • Pradhan says:

      උඹලගෙ පක්ෂෙන් නේද මෙයාව ඉස්සෙල්ලම ගත්තේ උඩට.ටොයි ජෙප්පොන්ට මාර සතුටක්නෙ😀

  9. The Funeral Director says:

    රටටම ටෙලි වලින් අමිමෝ දුන්න සැප
    ටෙලියෙන් තමා දෙස්පාලන උනේ කැප
    තුවාල මුකුත් නැහැ පොඩිඩක් තැලුනි ලප
    නැහැ පෙර වැරදි මැතිදුනි මට දෙන්න ඇප

  10. ගරු මන්ත්‍රීනී says:

    හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී…

Main News