ජනබලයට පෙර පොලිස්බලය කොළඹ කදවුරු බදී.. බැටන් පොලූ අතර දරා පෙරමග බලා සිටී..[Photo]

September 5, 2018 at 12:01 am | lanka C news
ජනබලයට පෙර පොලිස්බලය කොළඹ කදවුරු බදී.. බැටන් පොලූ අතර දරා පෙරමග බලා සිටී..[Photo]

අද කොළඹදී පැවැත්වෙන ‘ජනබල’ විරෝධතාවය හේතුවෙන් කොලඹ නගරයට මේ වන විටත් රටේ සිවු දිගින් අමතර පොලිස් බල ඇණි කැදවා තිබේ.

5000ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පොලිස් නිලධාරීන් කොළඹට කැදවා රාත‍්‍රියේම ස්ථානගත කරමින් ඇතැයිද වාර්තා වෙයි.

විරෝධතාවය පාලනය කිරීම සදහා ඕනෑම මොහොතකදී මැදිහත්වීම සදහා ඔවුනට බැටන් පොලූ ආදියද ලබා දී ඇත.

එමෙන්ම ජල ප‍්‍රහාරක රථ මෙන්ම කදුළු ගෑස්ද සූදානමින් තබා ගෙන සියින බවද වාර්තා වෙයි.

52 views
Main News